Shyami Nadeesha

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    මචන් චන්ද්‍රලේකගේ කලින් මිනිහ කුලී වැඩ කරන එකෙක් බන්, ඇත්තටම බැලුවොත් පවු ලැන්ඩ් මාස්ටේර් එකක වැඩ... රුකා උස්සල baddawa ...අම්ම kari වේසි දුවට නඩු දැම්ම සින්දු කියන්න දුන්නේ නැහැ,,කාලෙකට පස්සේ දැක්කේ මේකිව,,,මම හිතන්නේ එක්කෝ කලකිරිලා අයින් වෙලා ඉන්න ඇති...මෙකියි තාත්තයි හිටියේ මරඳ කියල ගමක...අරුන් colombo සැප ගද්දි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    G7d6LU4.gif
     
    newone

    Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    මචන් චන්ද්‍රලේකගේ කලින් මිනිහ කුලී වැඩ කරන එකෙක් බන්, ඇත්තටම බැලුවොත් පවු ලැන්ඩ් මාස්ටේර් එකක වැඩ... රුකා උස්සල baddawa ...අම්ම kari වේසි දුවට නඩු දැම්ම සින්දු කියන්න දුන්නේ නැහැ,,කාලෙකට පස්සේ දැක්කේ මේකිව,,,මම හිතන්නේ එක්කෝ කලකිරිලා අයින් වෙලා ඉන්න ඇති...මෙකියි තාත්තයි හිටියේ මරඳ කියල ගමක...අරුන් colombo සැප ගද්දි...
    boru kiyanna epa machan... chandraleka ge kalin kasade kathaawa erenna anith ewa boru ban
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මචන් චන්ද්‍රලේකගේ කලින් මිනිහ කුලී වැඩ කරන එකෙක් බන්, ඇත්තටම බැලුවොත් පවු ලැන්ඩ් මාස්ටේර් එකක වැඩ... රුකා උස්සල baddawa ...අම්ම kari වේසි දුවට නඩු දැම්ම සින්දු කියන්න දුන්නේ නැහැ,,කාලෙකට පස්සේ දැක්කේ මේකිව,,,මම හිතන්නේ එක්කෝ කලකිරිලා අයින් වෙලා ඉන්න ඇති...මෙකියි තාත්තයි හිටියේ මරඳ කියල ගමක...අරුන් colombo සැප ගද්දි...

    boru kiyanna epa utto. kalin kohomda danne ne den meya inne chandraleka rukantha ekka. me lagadi ausy wala thibba show eke meyai chandralekai rukanthai sindu kiwwe. anith kella hitiyeth ne. :angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් චන්ද්‍රලේකගේ කලින් මිනිහ කුලී වැඩ කරන එකෙක් බන්, ඇත්තටම බැලුවොත් පවු ලැන්ඩ් මාස්ටේර් එකක වැඩ... රුකා උස්සල baddawa ...අම්ම kari වේසි දුවට නඩු දැම්ම සින්දු කියන්න දුන්නේ නැහැ,,කාලෙකට පස්සේ දැක්කේ මේකිව,,,මම හිතන්නේ එක්කෝ කලකිරිලා අයින් වෙලා ඉන්න ඇති...මෙකියි තාත්තයි හිටියේ මරඳ කියල ගමක...අරුන් colombo සැප ගද්දි...

    යකෝ ගල් පැලෙන බොරු කියන්න එපා

    මනුස්සයෙක් ලස්සනට ඉද්දි ඉරිසියාවක් උබට තියනවද

    චන්ද්‍රලේකාගේ දුවයි පුතයි පළමු වෙනි කසාදෙ ඉන්නේ ඉතාලියේ මිලානෝ වල ඕක නත්තල් පාටියකදී වීඩියෝ කරපු එකක්

    චන්ද්ර්ලේකාගේ පළමු වෙනි කසාදෙ මහත්තයා ඉන්නේ මාරවිල ටවුන් එකෙමයි බූරුවෝ මරදේ නෙමේ :rofl:

    මැන් හැමදාම ඉරිදා පුජාවට පල්ලිත් එනවා

    තෝ කියනවා වාගේ කුලී වැඩ ඒ මනුස්සයාට කරන්න ඕනේ නැ බොහොම වැදගත් විදිහට ඉන්න ගෙයක් දොරක් තියන මහත්මයෙක් තොට සැක නම් මේ ගමේ ඕනේ එකෙක් ගෙන් අහපිය
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මෙකි කැසට් එකකුත් ගැහුවා ..බැන්දෙත් බෑන්ඩ් එකක පොරක්
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    සොහොන;19313141 said:

    :yes::yes: