කටුනායක_නෙලුම්_වහලය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කටුනායක_නෙලුම්_වහලය

නෙලුම් වහලය

180px-Nelumno_nucifera_open_flower_-_botanic_garden_adelaide2.jpg

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට නෙලුම් මලක හැඩය ඇති වහලයක් අවශ්‍යද ? රටකට අනන්‍යතාවයක් අවශ්‍ය බව ඇත්ත. මගේ අදහසනම් කොලබ නෙලුම් කුළුන ඒ සඳහා හොදටම සෑහේ. නමුත් කටුනායක හදන්න බලාපොරොත්තු වුන නෙලුම් මලක හැඩය සහිත වහලය දැක ගත හැක්කේ ගුවන් නියමුවන්ට පමණක් ය. මේ වෙනුවෙන් පහුගිය වකවානුවේ පවතී මහින්ද රාජපක්ෂ රජය මිලියන දෙදහස් දෙසීයක පමණ මුදලක් ඇස්තමේන්තු ගත කොට තිබුණි. විමල් වීරවංශ මිලියන ගණනක් වියදම් කොට ගැසූ කෙසෙල් කොලේ බස් නැවතුම් පොලත් අද අභාවයට ගොස් ඇත.

උබලගේ අදහස මොකක් ද ?
 
Last edited:
  • Like
Reactions: keshannilanga

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    නෙළුමක් ගැන නම් දන්නේ නැහැ ඒ උනාට වෙන රටවල් වලට සාපේක්ෂව බලනකොට කටුනායක එයාර්පෝර්ට් එක තව දියුණු කරන්න ඕන.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හොද වැඩක් එත් උබ අඩුමගනේ එයාර්පොට් එකටවත් ගිහින් නැහැ නේ වරෙන් චිකාකෝ හීතෲ හරහා උබට ටර්මිනල් මාරුවෙන්න දවසක් යයි බණ්ණා වෙසක් බලන්න ගියා වගේ ඇති , ෆ්ලයිට් රැෆික් එක දැක්කාම අයියා මෙවා හැප්පෙන්නේ නැද්ද අහයි හෙක්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නෙළුමක් ගැන නම් දන්නේ නැහැ ඒ උනාට වෙන රටවල් වලට සාපේක්ෂව බලනකොට කටුනායක එයාර්පෝර්ට් එක තව දියුණු කරන්න ඕන.

    ඔව් එකනම් ඇත්ත. ගොඩාක් දේවල් දියුණු කරන්න ඕනේ. අනෙක් රටවල එයාර් පොර්ට් එක්ක බැලුවම අපේ තියෙන්නේ හරිම නොදියුණු එයාර්පෝර්ට් එකක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113

    ඔව් එකනම් ඇත්ත. ගොඩාක් දේවල් දියුණු කරන්න ඕනේ. අනෙක් රටවල එයාර් පොර්ට් එක්ක බැලුවම අපේ තියෙන්නේ හරිම නොදියුණු එයාර්පෝර්ට් එකක්.

    බලපන් arrival වෙලා එලියට ආවහම කිසිම look එකක් නැහැ.පිළිවෙලක් නැහැ..මිනිස්සු දෙපැත්තේ ඉදන් ඉදගෙන කන්න වගේ බලන් ඉන්නවා..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හොද වැඩක් එත් උබ අඩුමගනේ එයාර්පොට් එකටවත් ගිහින් නැහැ නේ වරෙන් චිකාකෝ හීතෲ හරහා උබට ටර්මිනල් මාරුවෙන්න දවසක් යයි බණ්ණා වෙසක් බලන්න ගියා වගේ ඇති , ෆ්ලයිට් රැෆික් එක දැක්කාම අයියා මෙවා හැප්පෙන්නේ නැද්ද අහයි හෙක්

    එළවලු බක්කියේ එළවලු විකුණන මට මොන එයාර් පොර්ට්ස් ද නෙහ්. උබ එහෙම කියන්න එපා මම ප්ලේන් එකකට එක සැරයක් නැග්ග රත්මලානේ ගුවන් හමුදා ප්‍රදර්ශනයකට ගිය වෙලාවේ. ප්ලේන් එකේ හරියට දාඩිය දානවා බන්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බලපන් arrival වෙලා එලියට ආවහම කිසිම look එකක් නැහැ.පිළිවෙලක් නැහැ..මිනිස්සු දෙපැත්තේ ඉදන් ඉදගෙන කන්න වගේ බලන් ඉන්නවා..

    ඔව් බන් ඩියුටි ෆ්‍රී වල ඉන්න ඉලෙක්ට්‍රිච්ක් බඩු විකුණන උනුත් එහෙමයි. ඔක්කොට වඩා එපා වෙනවා එයාර්පෝර්ට් එකෙන් එලියට ආවම. සෙනග සූ ගාල. රට ගිහින් එන එක්ව එක්කන් යන්න ගමක්ම ඇවිදින්. ඔය එන උන්ට ඉන්න වෙනම තැනක් හදන්න ඕනේ. ලංකාවට සුද්දෙක් අවොත් ටැක්සි කාරෝන්ගෙන් බේරීමක් නැහැ. අනෙක වෙනම ටැක්සි ගහන්න යාර්ඩ් එකක් නැහැ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඔව් බන් ඩියුටි ෆ්‍රී වල ඉන්න ඉලෙක්ට්‍රිච්ක් බඩු විකුණන උනුත් එහෙමයි. ඔක්කොට වඩා එපා වෙනවා එයාර්පෝර්ට් එකෙන් එලියට ආවම. සෙනග සූ ගාල. රට ගිහින් එන එක්ව එක්කන් යන්න ගමක්ම ඇවිදින්. ඔය එන උන්ට ඉන්න වෙනම තැනක් හදන්න ඕනේ. ලංකාවට සුද්දෙක් අවොත් ටැක්සි කාරෝන්ගෙන් බේරීමක් නැහැ. අනෙක වෙනම ටැක්සි ගහන්න යාර්ඩ් එකක් නැහැ.

    :yes:ලංකාවට එන උන්ට ආයේ ආපු ප්ලේන් එකේම යන්න හිතෙනවා ඇති..:lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දියුනු කරන්න ගොඩක් දේවල් තියෙනව බන්. අපේ එයාර් පෝර්ට් එක තවම ප්‍රාථමික තත්ත්වයෙ තියෙනෙ. ෆ්ලයිට් එක ඩිරෙක්ට් ටර්මිනල් එකට ගහන්නෙ නෑනෙ. පැසෙන්ජර්ස්ල බස් එකෙන්නෙ එක්කගෙන එන්නෙ යන්නෙ තවමත්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කෝරලේමහත්තයා;19298159 said:
    බොම්බේ එයාර් පොර්ට් එක රෑට අමුතු ලස්සනක් තියෙන්නෙ..හැබැයි ටැක්සිනම් අවුල්.

    22airport1.jpg

    බොම්බේ එයාර්පෝර්ට් එක පට්ට විශාලයි බන්. ඒවගේම මාර දියුණුයි. ලෝකේ හැමතනකින්ම ප්ලේන් එනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    යකෝ දවසේ වේල හොයා ගන්න බැරි, අහස උඩින් දවසකට දහ දොලොස්වාරයක් විතර උඩින් යන ජනතාවක් ඉන්න රටක්. අහසින් යනකොට මුකුත් බලන්න දෙයක් නෑ අප්පා පට්ට කම්මැලියි. බලලා බඩ පුරවගන්නත් එක්ක කීයක් ගියත් කමක් නෑ කියලා ඔය නෙළුම හැදුවා නම් වටිනවා. මහින්දට තිබ්බ මොලෙ මේ ගංකබරයන්ට නැහැ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    කෝරලේමහත්තයා;19298159 said:
    බොම්බේ එයාර් පොර්ට් එක රෑට අමුතු ලස්සනක් තියෙන්නෙ..හැබැයි ටැක්සිනම් අවුල්.

    22airport1.jpg

    පට්ට ලස්සණයි:cool:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දියුනු කරන්න ගොඩක් දේවල් තියෙනව බන්. අපේ එයාර් පෝර්ට් එක තවම ප්‍රාථමික තත්ත්වයෙ තියෙනෙ. ෆ්ලයිට් එක ඩිරෙක්ට් ටර්මිනල් එකට ගහන්නෙ නෑනෙ. පැසෙන්ජර්ස්ල බස් එකෙන්නෙ එක්කගෙන එන්නෙ යන්නෙ තවමත්.

    :yes::yes: අනෙක තවම එක රනවේ එකයි තියෙන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනෙ මනද බන් එයාපොට් එක ලස්සනට තියන එක නම් හොඩයි
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනෙ මනද බන් එයාපොට් එක ලස්සනට තියන එක නම් හොඩයි

    ඔව් එක ඇත්ත . නමුත් නොපෙනෙන වහලයකට වඩා ඇතුලත සහ පිට මිට වඩා දියුණු කිරීම නරකද.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    :yes::yes: අනෙක තවම එක රනවේ එකයි තියෙන්නේ.

    කොච්චර නම් දේවල් තියෙනවද බන් දියුනු කරනවනම්. රේල්වේ ලයින් එකක් එයාපෝර්ට් එක ඇතුලට සෙට් කරනවනම් රට යන එවුන් ගිහින් එන එවුන් ටැක්සි හොය හොය ඉන්නෙ නෑ. ඩියුටි ෆ්‍රී කිව්වහම ගොඩක් එවුන් හිතන්නෙ බෝතලුයි ඉලෙක්ට්‍රික් බඩු ගන්න තැනක් කියල විතරයි. ඒත් ඒකත් තව ගොඩක් දියුනු කරන්න පුලුවන් මම හිතන විදිහට.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කොච්චර නම් දේවල් තියෙනවද බන් දියුනු කරනවනම්. රේල්වේ ලයින් එකක් එයාපෝර්ට් එක ඇතුලට සෙට් කරනවනම් රට යන එවුන් ගිහින් එන එවුන් ටැක්සි හොය හොය ඉන්නෙ නෑ. ඩියුටි ෆ්‍රී කිව්වහම ගොඩක් එවුන් හිතන්නෙ බෝතලුයි ඉලෙක්ට්‍රික් බඩු ගන්න තැනක් කියල විතරයි. ඒත් ඒකත් තව ගොඩක් දියුනු කරන්න පුලුවන් මම හිතන විදිහට.

    :(:( NO BTS No MRT from Air port to Colombo city