ඩිජිටල් මායාව මුලාවකි
කොම්පියුටර් සහ ඉන්ටර්නෙට් දරුවන්ගේ කුසලතා වැඩුමට රුකුලක් නැති බව එළි වේ.
පරිගණක හෝ අන්තර්ජාලය ඇසුර නිසා සිසුන්ගේ අද්‍යාපන සහ කුසලතා මට්ටම් දියුණු නොවන බව ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී තිබේ. ලෝකය රටවල් 70 ක සිසුන්ගේ ඩිජිටල් හැකියාව විමසා බැලීමෙන් පසුව පසුගිය...