Knee Sliders
ඕක මෙන්න මේ වගේ පොඩි කෑල්ලක්...ගොඩක් වෙලාවට Racing Suit එකට heavy duty චිරිස් බිරිස් (Velcro) කෑලි වලින් අලවන්න තියෙන්නේ...
International Level, Professional Racing වලට යනකොට සමහර වෙලාවට Racing Suit එකේ නිෂ්පාදකය මත ඕක චිරිස් බිරිස් වලින් නැතුව ඇන දාල සෙට් කරන්න එන වෙලාවලුත්...