1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    එන්ජින් එකට Custom එකට ගෙවපු Tax Documents නැතුව පුලුවන්ද බන් පොත update කරන්න?? අනික ඔය එන්ජින් එක බරයි 210Kg විතර... Standard D15B එක 100kgවත් නෑ.. ඒක අවුලක් නැද්ද? ඕවා කරාට මොකෝ නීතිමය පැත්ත දන්නේ නැති හින්ද ඇහුවේ..
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය ඔබල තියෙන්නේ F20B එන්ජිමක්... ඕක Honda Accord SiR එකට එන එන්ජින් එක.. ඔය එන්ජින් එක කවදාවත්ම ආවේ නෑ EK/EG චැසි වලට.. ඔය එන්ජින් එක තියනවා නම් අනිවා චැසිය කපල වෙනස් කරන්න ඕනි.. මොකද ඔය එන්ජිම හෙන පළලයි.. අනික අහල බලපන් ගොඩක් විට Power Steering වැඩ නැතුව ඇති...තව බලපන් Meter set එකත් වැඩ නැතුව...
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Civic EK3 YOM = 1996-2000 EK3 එකේ ප්‍රධාන Trim Level කීපයක් තියෙනවා EXI = Non VTEC, D15B Engine VTI = VTEC, D15B Engine Ferio VI = JDM,3 Stage VTEC, D15B Engine Ferio MI = JDM, VTEC-E, D15B Engine, CVT (Multimatic) Gearbox Ferio VI-RS = JDM, 3 Stage VTEC, D15B Engine ඔය සෙට් එකෙන් ලංකාවේ...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Civic ගැන කියන්න ගත්තොත් කියල ඉවර කරන්න බෑ ඉතින්... EK3 එක ගැන පොඩි විස්තරයක් දෙන්නම් තව ටිකකින් ..
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :eek: :eek: :eek: :eek: :eek: උම්බලකඩ එච්චර ගණන්ද බන්... අපේ ගෙදරට උම්බලකඩ අහේනියක් නෑ.. :rolleyes: :rolleyes: පියා මාලදිවයිනේ නේ.. :P :P
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :dull: :dull: :dull: මොන වෙලා මරුන එකෙක්ද? අඩෝ....එහෙම මිනී විකුනන්න පුලුවන්ද බන්? එම්බාම් කරලද?? :eek: :eek: :eek: :eek: :eek:
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    සමහර වාහන වල තද වෙනවා.. හැබැයි ඉතින් තව හේතු ගොඩක් තියෙනවා Clutch එක තද වෙන්න..
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඕවට වන්දනාමාන කරන පිරිසක් ඉන්නවානේ බන් මේ බුවාලන්තේ. . . . 121, Allion, Land Cruiser, Prius කිව්වම පලතුරු වට්ටි අරන් ගිහින් හඳුන්කූරු පත්තු කරලා, වතාවත් කරලා, කුට්ටි දීල ගන්න උන් ඉන්නකොට ඔහොම වෙනවා බන්... :rolleyes: :rolleyes: ඔය පාන් පෙට්ටියට ඔය ගාන දෙන වෙලාවේ M Tech කරපු BMW එකක් ගන්නවා Brand...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඕව නිකන් පෙට්‍රල් වගේ... මේ තියෙනවා..මේ වාෂ්ප වෙනවා... නැකත් බලන්න ගියොත් හම්බෙන්නේ නෑ...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    බීෆ්ස් :yes: :yes:
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    You are my fire The one desire Believe when I say I want it that way :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    තැන්නක යනකොට එන්ජින් එකේ ලෝඩ් එක වෙනස් වෙන්නේ නෑනේ.. ගියර් එකක් මාරු කරන්න ඕනි නෑ.. උබ ඇක්සලරේටර් එක පාගපු ගමන් ECU එකෙන් Fuel Quantity එක වෙනස් කරනවා.. ඒත් කන්දක යනකොට එහෙම නෑ.. මැනුවල් එකක 4-5 ගිහින් කන්ද දැකල එක පාරට පෑගුවා කියල යන්නේ නෑනේ... ගියර් පහලට දාන්නම ඕනි.. CVT කියලත් වෙනසක් නෑ..
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    CVT . . . උබ පාගපු සැනින් ගියර් ratio එක වෙනස් වෙලා Accelerate වෙන්නේ නෑ... උපන් ගෙයි ලෙඩ.. ලෙඩ කිව්වට උපන් හැටි තමා...
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :P :P :P :P 1.2KVA UPS එකේ බැටරියත් ඉවර වෙලා ඕෆ් උනා.. UPS එකේ Alert එක ඇහුනේ නෑ.. Headphone දාගෙන Backstreet Boys Album එකක් අහ අහ හිටියේ...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    සිංහලුන්ට පින නෑ. . . පැය ගානක් ටොක ටොක ගාල අලුත් ත්‍රෙඩ් එකක් ටයිප් කරා.. ලං.වි.ම ආනුභාවයෙන් කරන්ට් එක ගියා.. සොරි.කොම් ආයේ ටයිප් කරන්න කම්මැලි... :angry: :angry: :angry: :angry:
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අවුලක් නෑ..වැඩිය දුවන්නේ නැත්තන් (Atleast 2000Km) ඔය ගණන් අඩු 30 ඔයිල් එකක් දාපන්... මාස 6න් 6ට මාරු කරපන් හැබැයි... අපේ ඒවා ලෙලි යන්න පාගන හින්ද ඉතින් ඔහොම ඔයිල් මාරු කරන්නේ...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    වර්තමාන අයිතිකාරයාට ඇරුනම වෙන එකෙක්ට Duplicate CR ඉල්ලන්න බෑ.. Duplicate CR එකක් request කරනකොට RMV එකට ඉල්ලන කෙනාගේ ID Copy එකක් දෙන්න ඕනි.. ඊට අමතරව CR එක නැති උනා කියල පොලිසියේ පැමිණිල්ලක් දාල එකේ කොපියකුත් දෙන්න ඕනි.. Original CR එකෙන් එක වාහනෙකුයි, Duplicate CR එකෙන් තව වාහනෙකුයි දුවල අහු...
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :P :P :P :P :P 8500RPM :P :P :P :P :P
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මුලින් තියෙන අංකෙ ලංකාවට අදාලම නෑ.. දෙවෙනි එක තම වැදගත්.. 30 Recommended වාහනේකට 40 දැම්මට අවුලක් නෑ... හැබැයි Internal Power loss එක වැඩි.. එක වක්‍රාකාරව Fuel Consumption ඒකට බලපාන්න පුළුවන්.. මන් පාවිච්චි කරන්නේ Castrol Magnatec 10W40 Semi Synthetic Oil එක.. සාමාන්‍යයෙන් 3500Km වලින් වගේ මාරු...
  20. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Viscosity not Thickness Viscosity වැඩිවෙනකොට gap එකක රැඳී සිටීමේ හැකියාව වැඩි.. so, Yes it gives more protection. But, Viscosity වැඩි වෙනකොට Power loss එක වැඩි.. Oil Pump එකට ලෝඩ් එක වැඩි..

    No contents