1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :yes::yes::yes::yes: දැනටත් ගිහින් මලින්ද සර්ගෙන් බයික් මහේෂ් කිව්වා නම් විස්තරේ කියයි... අවුරුදු 7ක් ගිහිල්ලත් තාම සර් එක්ක Contact තියෙනවා... ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක් මට මේ වෙනකල් ජීවිතේට හම්බෙලා නෑ බන්... :yes: :yes: :yes:
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    හැබැයි ඉතින් උබලගේ වගේ Flat නෑ ඉඩම.. ඉඩමේ එක කෙළවරක ඉඳන් අනිත් කෙලවරට diagonally ඇවිදන් ගියොත් අඩි 20ක් විතර උස වෙනස් වෙනවා.. :yes::yes::yes:
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ගෙදර දිග x පළල
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Hall බන්... Group ගියා නම් සල්ලි අපරාදේ.. :lol::lol::lol::lol: Maths - ගා.පෙ. සර්/ Amila C. Suraweera සර් Chemistry - පින්නපොල සර් / කේසිරි සර් Physics - මලින්ද ගලප්පත්ති
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අපේ ගෙදර දෙන්නද උඹට??? පර්චස් 40ක් තියෙනවා.. හතරැස් ඉඩම.. ගෙදර අඩි 50X50.. ඉඩමේ එක මුල්ලක තියෙන්නේ... දැනට වාහන 3ක් දාගන්න පුළුවන්... ඉතුරු ඉඩ තනිකර කැලේ... පේරාදෙණියට විනාඩි 5යි... නල ජලය, ලිං ජලය (උබ වත්තේ කොහේ අඩි 4ක් හැරුවත් ලිඳක්), තෙකලා විදුලිය... කීයක් දෙනවද?
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol::lol: maths කරපු, කරන උන් බහුතරේකට පෑනෙන් කෙලින් ඉරක් ගහන එකත් හෙන ගේමක්.. ඊට වඩා ලේසියෙන් ඔය කොමස් එහෙම කරන උන් පිටු ගණන් හදන ඒවා එක සමිකරනෙන් විසඳනවා.. :yes::yes::yes::yes:
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඊයා චිත්‍රෙ කැත.... උබත් අනිවා මන් වගේ A/L Maths කරපු එකෙක් වෙන්න ඕනි...:cool::cool:
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    What is CCC?? Channelled Consultation Centre?? :confused::confused::confused:
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :yes::yes::yes: ආ..ඒක තමයි පුති... අන්න එකයි මම පදිනකොට 8ක් කරන කාර් එක 10න් එහා කරන්නේ අයියා පදිනකොට... ඒ හින්දා පදින එකාගෙන් අහල දැනගන්නවා ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ පුති..
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    තී එන්න එපා මේ පැත්තේ....:angry::angry::angry::angry:
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ජාතකේ අවුල් උන් ඉන්නවා බන්.. අපේ කොල්ලෙක්ගේ ගෙවල් පැත්තේ ඉඳල දුන්න සෙට් එකම එකතු වෙලා ගේමක්... පොලිසි ගිහින් ලාච්චුවේත් දාගෙන එලියට ආවේ.. දැන් ඉන්නව මොකාද වගේ... වාහනයක් දැක්කත් ඈතින් යනවා... ;););););) පොලිසියෙන් ලාච්චුවේ දාල එවුවම අපේ උන් ඉතුරු අත පයත් මසාජ් කරලා දුන්න...ඒවා ප්‍රසිද්ධියේ...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙනම් උඹට නඩු දාන්න පුළුවන්... හිතාමතා පාරිභෝගිකයා රැවටීම, වැරදි තොරතුරු ලබාදීම. අපේ ලෝයර් මහත්තයා ආවම අහල බලපන්....
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Emergency Battery එකක් ඉල්ල ගනින් තියෙන එකෙක්ගෙන්.. පස්සේ Dash cam එක Direct දීල තියපන්... මම නම් Emergency Power supply එකක් සල්ලි දීල අරන් හරි ඔය වගේ කුප්ප වැඩ කරන එකාව හොයා ගන්නවා... :angry::angry::angry::angry: උබේ වාහනේද? වයිෆ්ගේ? ඕක කෙල්ලෙක්ගෙ උනා නම් එල... පොල්ලක් අරන් නෙලලා කෙල්ල...
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Ok then.. Ignore Manufacture's Figures too... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    GPS එක හරි... ඕනිම වාහනේක Speedo Meter රීඩින් එක ±10% වෙනස් වෙන්න පුළුවන්... ඒකට ප්‍රධානම හේතුව ටයර් සයිස් එකේ වෙනස් කම්.. ටයර් එකේ සඳහන් කරලා තියෙන සයිස් එක එකම උනාට Brand එකෙන් brand එකට ටයර් එකේ ඇත්ත වට ප්‍රමාණය වෙනස් වෙනවා.. තව ගහල තියෙන ටයර් ප්‍රෙෂර් එකටත් පොඩි ප්‍රමාණයක් වෙනස් වෙනවා...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: අද බයික් එකක් ගියා සිංහලු... CBR250RR එකක්... Matt Black Paint කරලා, රෝස පාටින් Detailing කරලා... :lol::lol::lol::lol: මේ වගේ ඇඟ තියෙන එකෙක් මල් මල් ජංගියක් අන්දා වගේ...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කවුද ලංකාවේ පදිනවා, ඉන්නවා කිව්වේ දැන්? :lol::lol:
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඕක බයික් එකක් නේ බන්... බෝට්ටුවක් උනානම් ගඟේ,මුහුදේ පදින්න තිබ්බ... ප්ලේන් එකක් උනා නම් අහසේ පදින්න තිබ්බ... බයික් පදින්නේ පාරේ....
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    තිබුනා නම් හුඟක් මිල මුදල් මගේ අතේ.......... ගේනවා H2 එකක්... LKO81r_QAEk
  20. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    එන්ජිම රත්තරන්ද අහපන් ඇතුල ....

    No contents