1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    වෑන් එක නිල් පාට NOAH එකක් නෙමෙයි නේද? වැදුනේ මිගමුව පැත්තේදීත් නෙමෙයිනේ? :confused::confused::confused::confused:
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    vICykgrlnw4 HEAVEN :love: :love: :love: :love: :love: :love:
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: FIM එක Wings Ban කර නේ ගිය අවුරුද්දේ අන්තිමට...:P :P :P :P නීති පොතේ තියෙන විදියට බයික් එකෙන් එලියට විහිදෙන විදියේ Aerodynamic පාට් පාවිච්චි කරන්න තහනම්. මෙන්න ඒකට මුන් කරලා තියෙන වැඩේ... :rofl: :rofl: :rofl: :rofl: බයික් එකෙන් එලියට විහිදෙන කොටස්...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අපෝ...ඊයා උබල නම්.... MotoGP 1st Race
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මාර්තු 26 වෙනකල් ඇඟිලි ගනින්නේ මන් විතරද????
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    tW25YA9DFPk :love::love::love::love::love::love:
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :P:P:P:P:P :rofl::rofl::rofl::rofl::rofl::rofl: දැන් රිදිලා™ මරු කියවයි.... දාන රිප්ලයි දැක්කේ නෑ වගේ ඉන්න ඕනි.. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ලෝයර් මහත්තයෝ. . . . . ඔබ කොහිද??? EK3 Vi_RS Original Manual එකක් තියෙනෝ.... වහාම දු.ක. අංකය PM එකක් දමන්න...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    උබලට කෑලි වැඩි උනාට මට මදි වෙනවා... :P:P:P:P:P:P:P ගලවලා කාලි දාපු තැන අමතක වෙනවා නේ... :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඕ යේ.... 3000ක් දඩ ගැහුවා උසාවියෙන්... :P :P :P :P වාහනේ හදන්න ගිය වියදම රු. 20000යි.. ඉන්සුවරන්ස් එකෙන් 48000ක් ගත්තා... :P :P :P :P නඩුව ඉවර උන දවසේ ආයිම බිව්වා... :rofl: :rofl: :rofl: :rofl:
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Steering Ratio එකයි Steering Angle එකයි දෙකම වැඩි Power නැති ඒවගේ... Race කාර් වල Steering Ratio අඩුයි, Steering Angle එක වැඩි... tucg6zhL768 Turn 6 එකේ දී Steering Lock එක බලපන්... Formula 1 වල තියෙන Slowestම වංගුව ඕක.. Fairmont Hairpin, Turn 6, Monaco Street Circuit... Slowest ම කිව්වට...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මගේ වාහනේ නෙමෙයි බන්... Mazda 323 Hatch එකක්... පවර් ස්ටියරින් පොම්පේ දාල හදාගනින් කිව්වට හදා ගත්තේ නෑනේ... එදා සෙට් එකම බීල හිටිය හින්ද මට අරන් එන්න උනා වාහනේ.. කරුමේ තමා... :P :P :P වෙන කොහෙවත් නෙමේ උනේ... හරියටම Kandy Trinity College එක ඉස්සරහ කහ ඉරට කලින්.. එතන ගෙදර කට්ටියගෙන් ඇහුවනම් කියයි...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :rolleyes::rolleyes::rolleyes: ඒවා එහෙම තම බන්... මොකෝ අයර්ටන් සෙනාත් මරුනේ ඇක්සිඩන්ට් වෙලා.. අපි මොක්කුද එතකොට... :P:P:P:P
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පවර් ස්ටියරින් ආපු නැති ඒවගේ Steering Ratio එක වැඩි බන් පවර් ආපු එකකට වඩා... ඒ හින්දා පවර් උපතින්ම නැති එක හරවන්න ලේසි පවර් වැඩ නැති එකකට වඩා...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Workshop/Mechanic Safety Gloves වෙනම තියෙනවා ගන්න... Cut Resistant, Impact Resistant, Disposable Rubber Gloves, Welding Gloves... වෙන වෙනම ඒ ඒ වැඩේට ඩිසයින් කරපුව තියෙනවා ගන්න... ගොඩක් අයට හැබැයි ග්ලවුස් දාගෙන වැඩ කරන්න පුරුදු නෑ.. ඔය ගොඩක් බයික් පදින උන්ටත් GAUNTLET GLOVES දාල පදින්න බෑ...
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Uraj බඩාගේ අනික් එකද මූ ?? :confused::confused::confused: පවර් ස්ටියරින් කටු නම් ඕනි නෑ.. EPS හොඳයි ඒ අතින්...කෙල උනා...අලුතින් දැම්ම... හා හා පුර කියල උසාවි ගියෙත් පවර් ස්ටියර්න් කේස් එකක් හන්දා වාහනයක් හැප්පිලා... පවර් ස්ටියර්න් නෑ... හැබැයි හිතුන ගමන් ඇවිල්ල යනවා... :rofl: :rofl: ඕවර්ටෙක්...
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :P:P:P:P :(:(:(:( කවදා හරි ගන්නවා එකක් කොහොම හරි... එකක් නෙමේ ගොඩක්.... :P:P:P
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    2015 WR450F එකක් තියෙනවා දෙන්නද දෙන්නද? :P:P:P:P:P Genuine Mileage = 220Km
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol::lol::lol: http://ikman.lk/en/ad/yamaha-tw-diskbah-2013-for-sale-colombo-3 http://ikman.lk/en/ad/yamaha-tw-225-2010-for-sale-colombo-3

    No contents