1. sudumalli2009

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    PDF තියෙනවද බන්...? :nerd: දීපන්කෝ පුතී.... :)
  2. sudumalli2009

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මගේ ගාවත් පොතයි PDF එකයි දෙකම තියෙනවා:)
  3. sudumalli2009

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    [CENTER]මේක තමයි මගේ කැමතිම පොත...:love::love: කියවපු වාර ගණනවත් මතක නෑ එච්චරට කියවල තියෙනවා..:yes::D අක්කර පහ - මඩවල ඇස්. රත්නායක
  4. sudumalli2009

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    Sarasavi bookshop එකේ තියෙනවා රු.550/=
  5. sudumalli2009

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    අඩෝ වටින කියන ත්‍රෙඩ් එකක්... පුළුවන් වෙලාවට කියවපු හොඳ පොත් ගැන දාලා සහයෝගයක් දෙන්නම්...:yes::yes: වැඩේ දිගටම කරගෙන යමු සහෝ...:cool:
  6. sudumalli2009

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    අපේම අම්මා - ගුණරත්න ඒකනායක මේක මං ලඟදි එක හුස්මට කියවගෙන ගිය කතා පොතක්....:love: ධෛර්යවන්ත, නොසැලෙන, උත්සහාවන්ත කාන්තාවකගේ මුළු ජීවිත කතාවම මේකේ තියෙනවා... ලංකාවේ ගැමි කාන්තාවන් තම ජීවිතයේ මුහුණ දෙන සංවේදී අවස්ථාවන් කතුවරයා විසින් ලස්සනට සියුම්ව විග්‍රහ කරල තියෙනවා.. ඇත්තටම මේ කතාවේ...
  7. sudumalli2009

    වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

    තවම බෑන් උනේ නෑ බන්...:no: ඒත් එක බෑන් කරන්න කියලා කේස් එකක් යනවා...:angry: පොත ගැන නම් දන්නේ නැත...:no:
  8. sudumalli2009

    මංගල ආසිරි ගීත

    :rolleyes::P::frown:
  9. sudumalli2009

    වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

    පොත් වල නම් ටික මතක නැද්ද...??:nerd:
  10. sudumalli2009

    මංගල ආසිරි ගීත

    :P:P:D:D +12
  11. sudumalli2009

    වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

    :(:(:( ලොව සසල කළ ඝාතන කියල නම් එකක් කියෙව්වා ගොඩක් කාලෙකට කලින් එකෙන් තමයි ආසාව ඇති උනෙත්...:yes: තව ඒ වගේ පොත් ටිකක හෙව්වා ඒත් හොයා ගන්න බැරි උනා...:no:
  12. sudumalli2009

    මංගල ආසිරි ගීත

    මංගල ආසිරි ගීත මචන්ලා මස්සිනාගේ Homecoming එක තියෙනවා... :D එකට හොඳ ආසිරි ගීතයක් හොයා ගන්න ඕන...:) ඉතින් උඹලා ගාව ආසිරි ගීත තියෙනවනම් පොස්ට් කරන්න...:yes: ලොකු උදව්වක්...:):)
  13. sudumalli2009

    වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes

    ඒ බන් මොනවද උබ කියවපු හොඳ අපරාධ විද්‍යා පොත්....??

    No contents