මංගල ආසිරි ගීත

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මංගල ආසිරි ගීත

    මචන්ලා මස්සිනාගේ Homecoming එක තියෙනවා... :D

    එකට හොඳ ආසිරි ගීතයක් හොයා ගන්න ඕන...:)

    ඉතින් උඹලා ගාව ආසිරි ගීත තියෙනවනම් පොස්ට් කරන්න...:yes:

    ලොකු උදව්වක්...:):)

    lj-wedding-todd_james_photography-40.jpg
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සමව ඉල්ලා දෙපා සිබින්නට එපා සොදුරියේ මංගල යහනේ





    Bump:rofl:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දන්නෑ බං දන්න කෙනෙක් උදවු කරයි එතකන් මෙකවත් අහපන් බලන්න

    උබලා මාර යක්කුනේ බං අරුට ඔහොම සින්දු දාන්න ගියෝත් උගේ අක්කා බඩ වෙයි සින්දුව අහලා! අනේ මන්ද උබලත් පුතේ!:angry:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    උබලා මාර යක්කුනේ බං අරුට ඔහොම සින්දු දාන්න ගියෝත් උගේ අක්කා බඩ වෙයි සින්දුව අහලා! අනේ මන්ද උබලත් පුතේ!:angry:

    මේ අනිත් කලවැද්දා!:angry::angry:

    :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බට දඬු නළා...
    ජය පැන් බොන සෙබළ ‍රැලක් - උලතෙත හඬ තල තලා....

    රසකර මම පවසන්නෙමි - මිනි කිංකිනි සොලවලා...
    අසනුමැනවි අසනුමැනවි - අසනුමැනවි තුටුවෙලා...


    පරයන ඉදුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට
    වසගනොවන්නේ කවුරුද - නෑනගෙ එක බැල්මට
    මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
    මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

    මැල්ලුමකට වෙල්පලා - නෙලන්න සිහිනිග සලා
    යනවිට රණ මොනරිවගේ - මගෙ හද කුල්මත් කලා
    මම කැමතියි නෑනට........​
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බට දඬු නළා...
    ජය පැන් බොන සෙබළ ‍රැලක් - උලතෙත හඬ තල තලා....

    රසකර මම පවසන්නෙමි - මිනි කිංකිනි සොලවලා...
    අසනුමැනවි අසනුමැනවි - අසනුමැනවි තුටුවෙලා...


    පරයන ඉදුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට
    වසගනොවන්නේ කවුරුද - නෑනගෙ එක බැල්මට
    මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
    මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

    මැල්ලුමකට වෙල්පලා - නෙලන්න සිහිනිග සලා
    යනවිට රණ මොනරිවගේ - මගෙ හද කුල්මත් කලා
    මම කැමතියි නෑනට........​

    :rolleyes::P::frown:
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    සුදු පිරුවටයයි ... මංගල යහනයි ..... කදුලින් තෙමනු එපා .....
    ඔබේ නිදොස් බව .. ලොවට කියන්නම් ... මට දොස් නගනු එපා ....

    මේක දාපං. ජෝඩුව පට්ට සැටිස් වෙයි :yes::yes::yes:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මංගල ආසිරි ගීත මේකට කියලා කියවන්න​. හැබැයි මනමාලයව පොඩ්ඩක් පරිස්සම් කරගන්න වෙයි

    Mangala-Samaraweera.jpg