http://www.yoursexualorientation.info/Sexual_Orientation_Myths.php
උඹට ආයෙත් කෙල්ලොන්ට ලවු කරන්න පටන් ගන්න පුළුවන් නම් පරණ ජීවිතේ අමතක කරලා කෙල්ලොන්ට ලවු කරපන්. ඒක තීරණය කරන්න ඕන උඹ. ජීවිතේ කියන්නෙ ලින්ගිකත්වයම නෙමෙයි කියන එකත් මතක තියාගනින්. ගේ උනත් මුළු ලෝකෙම ආදරය කරන මිනිස්සු ඉන්නවවගේම තමයි...