Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සෙංකොට්ටන්
පට්ට කතාවක් මචන්. එක හුස්මට කියවන්න පුළුවන් පොතක්. 6+
thinking_guy
Post #17
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
AIDS හැදෙන්නේ රතු මිරිස් වලින්ලු.
අලුත් අය වැය ගැන පුතා මොකද හිතන්නෙ?
thinking_guy
Post #17
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
සුපිරි හඳක්
බලාපිය යකෝ අද දවසෙම හරියට වලාකුළු වලින් අහස වැහිලනෙ. :angry::angry:
thinking_guy
Post #15
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
ලොවි ගහෙත් නැති සුනාමියක් එවනවා
ඔරියන් තුමා එකවුන්ට් එකෙන් දාන්න ඕන ඒවා අමසින් එකවුන්ට් එකෙන් දාන්නෙ ඇයි බන්.
thinking_guy
Post #30
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
How many Google Accounts You Have ?
යකෝ මන් දැන් අවුරුදු 8 තිස්සෙ gmail පාවිච්චි කරනව මේ අවුරුදු අටට උන්වත් මගෙන් ඔයවගේ ප්‍රශනයක් අහල නෑනෙ.
thinking_guy
Post #4
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
Research Topics for MSc in Computer Science
Machine learning වගේ සයිඩ් එකක් තොරගනින්. උඹ BCS එකෙන් පස්සෙ නේද කරන්න හදන්නෙ. සුබ පතනව මචන්.
thinking_guy
Post #5
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
පොඩි ගතියක් එනව
දැන් උඹගෙ කලවයසත් හරි නේද? ඉක්මනට පෙළවහක් කරගනින්. ඊට පස්සෙ නත්තලට විතරක් නෙමෙයි මාස දොළහෙම ජිංගල් බෙල් තමයි.
thinking_guy
Post #35
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
බැංකුවේ ලක්ෂේට වැඩියෙන් තිබ්බොත් 10% බද්දක#
thinking_guy
Post #35
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලීකරණය කෙරේ..
ඒක තමයි බන් මුලින්ම කිව්වෙ බුද්දිමත් උනත් මෝඩ උනත් හැමදේටම මුල මුල අමතක වීම කියල. ඒක මහින්දව පන්නන්න විතරක් නෙමෙයි රනිල්ව ගේන්නත් මුල්උන. මහින්දගෙ කාලෙ උන හොඳයි සාපේක්ෂව උන අඩු වැරදි ගැන මිනිස්සු හිතුවෙ නෑ. ඒවගේම ලොකුම දේ තමයි මිනිස්සු රනිල් වික්‍රමසිංහ කියන්නෙ කව්ද කියල අමතක කරා. දැන් වෙන දේවල්...
thinking_guy
Post #13
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලීකරණය කෙරේ..
ඔව් බන් සෑහෙන්න ලොකු හේතුවක් තිබුන. ඒක තමයි මුල අමතක වීම. ගොඩක් එවුන්ට අමතක උනා මහින්ද එන්න කලින් රට තිබුන විදිය. ගොඩක් එවුන් අන්තිම කාලෙදි හිතුවෙ හැම පැත්තෙන්ම දියුණු වෙලා තිබුන රටක් මහින්ද බාර අරගෙන කාල දාල ඊගාව රජය බාරදුන්න වගේ. දැන් තියෙන ආණ්ඩුවත් එක්ක බැලුවම මහින්දගෙ තිබුනෙ වැරදි පොඩ්ඩයි...
thinking_guy
Post #11
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලීකරණය කෙරේ..
දෙගොල්ලො නෙමෙයි උඹ ජනාධිපති උනත් ඔයවගේ තමයි. වෙනස තියෙන්නෙ කලින් හිටපු එකා හොරා කන ගමන් (දැන් ඉන්න එවුන් කියනව වගේ ඩොලර් කෝටි ගණන් නෙමෙයි) හරි රටේ ඒකීය භාවය තියාගෙන රට ගොඩගත්ත. එන්න එන්න රට ටිකෙන් ටික හරි ගොඩ ගියා. දැනුත් නය ගන්නව කලින් ආණ්ඩුව අවුරුදු 8 ටම ගත්තට වඩා නායක දැන් අරන් තියෙනව. ඒත්...
thinking_guy
Post #10
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
ආන්ඩුව අපේ පඩියට තට්ටු කරන හැටි
ඕව වැඩිය හිතන්න එපා බන්. තව අවුරුදු දෙකකට වඩා යන්න තියෙනවනෙ. ඒ දෙකත් යනකොට අලුත්ම රටක් හදල තියෙයි. උඹලට කලින් හිටපු විදිය හරිගියෙ නෑනෙ. තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු.
thinking_guy
Post #8
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
බැංකුවේ ලක්ෂේට වැඩියෙන් තිබ්බොත් 10% බද්දක#
මෙහෙම වෙනවද දන්නෙ නෑ. එත් බැරිවෙලාවත් උනොත් අපේ ගරු මුදල් ඇමතිතුමා දෙන්නෙ මේවගේ උත්තරයක්.
thinking_guy
Post #10
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
බැංකුවේ ලක්ෂේට වැඩියෙන් තිබ්බොත් 10% බද්දක#
මිනිස්සු සල්ලි බැංකුවල ගොඩගහල තියෙන එක අඩු කරන්න තමයි ඔය බද්ද ගෙනල්ල තියෙන්නෙ. මීට පස්සෙ සල්ලි තියෙන මිනිස්සු සල්ලි බැංකුවල නොදා ඒවා මොනව හරි දෙයක ආයෝජනය කරන්න පුරුදු වෙයි. මිනිස්සු ආයෝජනයක් කරල බිස්නස් එකක් පටන් ගන්නව කියන්නෙ රට නිකන්ම දියුණු වෙනව. :yes::yes:
thinking_guy
Post #4
Nov 14, 2016
Forum:
ElaKiri Talk!
ජැක්_සිද්ධි
හීන වලට සීමාවක් නෑ. ඕන දෙයක් වෙන්න පුළුවන්.
thinking_guy
Post #274
Nov 12, 2016
Forum:
Open Forum
ෆට්ටම TV series එක මොකක්ද ??
thinking_guy
Post #403
Nov 11, 2016
Forum:
ElaKiri Talk!
Sri Lankan Guys Beheading in Huwakbar Style
https://www.facebook.com/1440362812863221/videos/1861094407456724/
thinking_guy
Thread
Nov 11, 2016
Replies: 0
Forum:
ElaKiri Jokes
අය-වැය ෂෝයි නේද?
fb eke shara kara yako:lol::lol:
thinking_guy
Post #55
Nov 11, 2016
Forum:
ElaKiri Talk!
කාබන්_බද්ද
ඉලෙක්ට්‍රික් වාහන වලට පට්ට ටැක්ස් එකක් ගහනව. දැන් පෙට්‍රල් ඩීසල් වාහනවලටත් තවත් බද්දක් ගහනව. ඒ කියන්නෙ වාහන ගන්න ඕන නෑ. ගොන් කරත්ත වල යමව්. ලාබම වාහනේ. බලපන් ඒකෙදිත් ටොයියන්ට තියෙන වාසිය. :(:( උන්ට කරත්තෙ විතරක් ගත්තනම් එන්ජිමක් නොමිලේ හම්බවෙනව.
thinking_guy
Post #14
Nov 11, 2016
Forum:
ElaKiri Talk!
එරොසන් මෙ මොකක්ද බන් මෙ ?
දැන් ඕව අල්ලල දාපන් බන්. වර්චුවල් වර්ල්ඩ් ඒකක මරාගෙන වැඩක් නෑ.:no::no:
thinking_guy
Post #67
Nov 11, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom