හමුදාව මේවගේ සමාජ සේවයක් කරන එකනම් අවුලක් නෑ.. ඔතන සැගවුණු දේශපාලන පරමාර්ථයක් ඉස්ටකරගන්න හදවනවා නම් එක වැරදියි. අපි දන්නේ නැනේ ඔතන වෙලා තියන දේ. මම නම් කියන්නේ හමුදාව ඔයවගේ වැඩ කරන්න වනම් හොදයි.. මම කියන්නේ සමාජයට සේවයක්... අවියෙන් විතරක්ම ලෝකයට සේවයක් කරන්න බෑ... හමුදාවක පරමාර්ථය, අරමුණ රටට...