Sri Lanka Army

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ubata penne nadda ayeth dagena yanawa

    දාන්නේ කෙහෙල් මලද බන් ඔකේ ටකරන් ටිකත් ජෝනියා විකුණන් කෑවා.
    00020468.gif
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    රණවිරුවෝ කියන්නේ යුද්දෙටම ඉන්න විතරද..? එහෙනම් දැන් ඉන්දියාව අල්ලමු...:lol:

    ඒ අයගේ සේවය මේ ආකාරයට ලබාදීම වැරදී කියලද කියන්නේ, පිස්සු බන් උඹලට...

    eka atha kathawa! army eke katiya inne janathawage jiwitha pahasu karanna ! bus strike karoth army eka dala thamai bus duwanna onne eka samahara ratawala karanawa! army eka inne gov ekata amaru unama udaw karanna!

    හොඳම දේ හමුදාවේ කෙනෙක්ගෙන් අහන්න..
    එහෙනම් කලින් පාලම් හැදුවා, ගෙවල් හදලා දුන්නා උතුරේ අයට ජනතාවට සේවයක් කරේ..

    හමුදාව කියන්නේ රට ආරක්ෂාවට ඉන්නේ ඒ වෙනුවෙන් ඒ අය ඕනෑම දේකට ලෑස්තියි.

    ඒකට මේ වගේ දෙයක් අවුලක් නෑ ඒ අයමයි කියන්නේ,

    හමුදාවයි ජනතාවයි අතර තියෙන්නේ බැඳීමක් ඒක නිසා එළවලු විකුණන්න වුනත් ඒ අයට පුළුවන්.
    මිනිස්සු ඒ අයට එළවලු කාරයා කියන එකක් නෑ:no::no:

    හමුදාව මේවගේ සමාජ සේවයක් කරන එකනම් අවුලක් නෑ.. ඔතන සැගවුණු දේශපාලන පරමාර්ථයක් ඉස්ටකරගන්න හදවනවා නම් එක වැරදියි. අපි දන්නේ නැනේ ඔතන වෙලා තියන දේ. මම නම් කියන්නේ හමුදාව ඔයවගේ වැඩ කරන්න වනම් හොදයි.. මම කියන්නේ සමාජයට සේවයක්... අවියෙන් විතරක්ම ලෝකයට සේවයක් කරන්න බෑ... හමුදාවක පරමාර්ථය, අරමුණ රටට සේවයක් කිරීම..!! මොන විදියකිය්න් එක කරත් කිසිම අගවුරවයක් වෙන්නේ නෑ..!!
     
    • Like
    Reactions: metrix2

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    sorry වෙන්න ඕන මිගාර .ලංකාවේ කට්ටියනම් හමුදාවට එළවලු කාරයෝ කියන එකක් නැහැ .හැබැයි විදේශිකයෙක් දැක්කනම් කොහෙන් හිනාවෙයිද කියන්න බැහැ . අපේ නායකයෝ රටේ රූපවහිනියෙන් ලෝකේ හොදම හමුදාව අපි හැදුවා කියලා චන්ද හිගනකොට හමුදාව කරලා තියෙන්නේ එළවලු විකුණන එක . හදිසියෙවත් ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරොත් තව අවු 5 කින් .අපේ හමුදාවට වෙන්නේ ඉන්දියන් හමුදාවට කැරට් බණ්ඩක්කා ,පතෝල අරගෙන දෙකට නැමෙන්න කියලා පස්ස පැත්තේ අරින්න තමා .මොකද ලංකාවේ හමුදාව දන්නේ තුවක්කු ගැන නෙමේ නේ .එළවලු ගැන .

    උබ කියන්නේ ඔක්කොමටම ඔයවගේ ඉන්න දෙනවා කියලද ? බුම්බුව මාස ගනනින් ගන්න trainning කරනවා...!!
     
    Jan 7, 2011
    32
    3
    0
    elawalu wikunana eka withrak neme toilet hodanna kakusi walwal askaranna,kunu kanu sudda karanna wage wada walatath ape Army eka danna onee.monawa unath a wage wada walinuth ratata sewayak ne wenne.nadda mama ahanne.
     
    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    උබ කියන්නේ ඔක්කොමටම ඔයවගේ ඉන්න දෙනවා කියලද ? බුම්බුව මාස ගනනින් ගන්න trainning කරනවා...!!

    trainning karaa kiyalaa elawalu wikunana hamudaawak loke koheawath naha
    ahenam kaanu hodana wadetath hamudaawa daamu ko awulak naha
    godayinta Magix Owaa
     
    • Like
    Reactions: metrix2

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    trainning karaa kiyalaa elawalu wikunana hamudaawak loke koheawath naha
    ahenam kaanu hodana wadetath hamudaawa daamu ko awulak naha
    godayinta Magix Owaa

    OWU BAN UBALA THAMAI HARI DEWAL KARAN KATTIYA.. MATA SORRY WENNA ONI ME WAGE WADAKATA NATHI POST EKAKA REPLY KARATA... KAWURUTH METHANA KEGAHUWATA WEDAK NE.. API WAGE BORUWATA KEGAHANA EWUN THAMI ITHIN FORUM BALANNE... :lol:
     
    Apr 16, 2010
    6
    1
    0
    adoooooooooooo thopi karana boru....me spot eka hadala thiyenne ay dannavada? me place eka hadala thiyenne disable (aabaaditha) ranaviruwanta.egollanata thavath income ekak hatiyata..............katha vidihata hithanna epa minihoo..photo ekak dakka paliyata..danagena katha karapan...............
     
    • Like
    Reactions: L-smacker

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    OWU BAN UBALA THAMAI HARI DEWAL KARAN KATTIYA.. MATA SORRY WENNA ONI ME WAGE WADAKATA NATHI POST EKAKA REPLY KARATA... KAWURUTH METHANA KEGAHUWATA WEDAK NE.. API WAGE BORUWATA KEGAHANA EWUN THAMI ITHIN FORUM BALANNE... :lol:

    නිකන් බොරුවට සියල්ල දත් වගේ කතා කරන්න එපා .
    ඔයා තමා හරි මෙයා තමා හරි කියලා
    පෙරපාසල් ළමයි වගේ මම කිව්වේ මට හිතුන එක
    දන්නවනේ කතාවක් තියෙනවා පණ්ඩිතයන්ට ඒ දන්ඩේ යන්න බැහැ කියලා .
    මම මේ නිකමට කිව්වේ බාල්දිය හරිනම් නමා ගන්න
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    නිකන් බොරුවට සියල්ල දත් වගේ කතා කරන්න එපා .
    ඔයා තමා හරි මෙයා තමා හරි කියලා
    පෙරපාසල් ළමයි වගේ මම කිව්වේ මට හිතුන එක
    දන්නවනේ කතාවක් තියෙනවා පණ්ඩිතයන්ට ඒ දන්ඩේ යන්න බැහැ කියලා .
    මම මේ නිකමට කිව්වේ බාල්දිය හරිනම් නමා ගන්න

    APO BAN EKANAM ATHTHA.. MATH ITHIIN GUU GAGANNA MEWAGE POST EKAKATA REPLY KARA NE.. MAMA NAM IHIN MODAYEKMA THAMA... METHANA IHIN INNAWA KELLOGE PANTY PENNAN INNA SEX PHOTOS DALA REP ARAGENA HARAK WAGE HAMA EKATAMA -REP DENA UTHAMAYO TIKAK... HABAI THIN UN THAMA O/L WATH KARALA NATHUWA ATHI.. RATA HADANNA YANAWA....!!

    BALDIYA DAGANNA NEME BAN OKEN MATA GAHAPAN...!!
    KIYWALA THIYANA DE THERIM GANNA BARI AWUN ITHIN MONAWA KARAIDA ??
     
    Jan 7, 2011
    32
    3
    0
    adoooooooooooo thopi karana boru....me spot eka hadala thiyenne ay dannavada? me place eka hadala thiyenne disable (aabaaditha) ranaviruwanta.egollanata thavath income ekak hatiyata..............katha vidihata hithanna epa minihoo..photo ekak dakka paliyata..danagena katha karapan...............

    oopps....!ehenam anduwa army eka gana hithala thama elawalu wikunna dala thiyenne army eke katiya.
     
    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    OWU BAN UBALA THAMAI HARI DEWAL KARAN KATTIYA.. MATA SORRY WENNA ONI ME WAGE WADAKATA NATHI POST EKAKA REPLY KARATA... KAWURUTH METHANA KEGAHUWATA WEDAK NE.. API WAGE BORUWATA KEGAHANA EWUN THAMI ITHIN FORUM BALANNE... :lol:
    මේක වෑඩකට නෑති එකක් වෙන්නෙ කොහොමද බන්?
    මේ වගේදේවල් අපි කතාබහකරන එක කොච්චර හොදද.:angry:
     
    buddhikarr

    Junior member
  • Feb 12, 2009
    214
    4
    18
    46
    Gampaha
    Hitagenada danne ne......Dan hamudawe kattiya karannenth rata wenuwen eyalata karanna puluwan de... nikamma innawata wada monawa hari karana eke hodai
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචං මට නම් මේකෙ හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියනවා කට්ටිය කියන කතාව ඇත්ත මේක අපේ රටේ ඉන්න වීර යුද හමුදාවට ලොකු නින්දාවක් මොකද කියනවනම් හමුදාව ඉන්න රට ආරක්ශා කරන්න.මම කියන්නෙ නැහැ රට විතරක් ආරක්ශා කරගෙන ඉන්න කියල,ඒක කරන්නත් ඕන ඒ වගේම තමා රට දියුණු අරන්නත් සහයෝගය දෙන්න ඕන.එහෙම කියල නිකන් සත්තු වගේ වැඩ ගන්න එක නෙමේ කරන්න ඕන.
    මම නම් කොහොමත් අනුමත කරන්නෙ නැහැ මේ එලවළු විකුණන වැඩේ.හරි නම් කරන්න තිබ්බෙ එලවලු වගා කරලා ඒව කාටහරි කියල විකුනන්න දාන එක.ඒක අදීක්ශනය කරන්න හමුදා මිලදාරින් යෙදෙව්වට කමක් නැහැ,ඒක හරියට කරන්න ඕන.

    අනිත් එක තමා මේ වගේ වැඩ නිසා හමුදාවේ නිලදාරින් පහත් තත්වයට වැටෙනවා.හමුදාවේ නිල ඇදුමටත් මේකෙන් නින්දාවට පත්වෙනවා.මේකෙන් එක් හොද වැඩක් වෙනවා මොකද රටේ තියන උද්දමනය නිසා රටේ ඉන්න අහින්සක මිනිස්සුන්ට ලොකු සහනයක් මේක නිසා වෙනවා.මට මතකයි මේ ලගදි දවසක් අම්ම පොලේ ගිහිපු වෙලාවක පොඩි ළූනු අහල තිබ්බා ගාන අහුවොත් උබල පුදුම වේවි ග්‍රෑම් 250 ක් රුපියලෙකසිය ගානක්.රටේ ඉන්න මිනිස්සු කන්න බොන්න ඕන.ඇමති මන්ඩලය නමට ඉන්නව හෙන බර ගානක්.උන්ට ඕව තේරෙන්නෙ නැහැ.අහින්සක මිනිස්සු දන්නව එයාල වේලක් කන්න තියන අමාරුව.සංවේදී නායකයා කරන්නෙ බොරුවට නිකන් නොදන්න තොත්ත බබා වගේ මිනිස්සුත් එක්ක කතා කරනවා ලෝකෙට පෙන්න.අපේ ඉන්න ගොන් හරක් ටිකත් ගිහින් අත දෙන්න පොර කනවා.ඒකෙන් හාල් කිලෝ එකක්වත් හම්බවෙනවනම් අව්ලක් නැහැ.ඔවට තම දේශපාලන ට්‍රික්Z කියන්නෙ.ඒවට අපේ මිනිස්සුත් අහුවෙලා.ඇමති මන්ඩලයට විතරක් මාසෙකට බර ගානක් දෙනවා.ඒ ගානන් වලින් බොරු වැඩ කරන්නෙ නැතුව ඒ වියදම් කරන ඒව වලින් පොඩි සහනයක් දෙන්න බැරිද??

    හමුදාවෙ ඉන්න මේ කට්ටිය කරන්නෙ ලොකු සේවයක් ඒ කරන සේවය බලු වැඩක් විදියට ඇදල දාල හමුදාවට නින්ද කරන්න එප කියල තමා කරන්න තියෙන්නෙ.රටේ තියන වැඩකට ගන්නෙ නැති කුබුරු අස් වද්දල ඒව වගා කර එක තම හොද වැඩක් නම් මම දැකල නැහැ.ඒක කොච්චර හොද වැඩක්ද කියනවනම් රට ස්වයන් පෝශිත කරන්න ඒක ලොකු උදව්වක් වෙනවා.ඒකෙන් අනිසි ප්‍රයෝජන ගන්නෙ නැතුව හරි දේ විතරක් කලානම් හැමදාම අපේ රටේ ඉන්න හමුදාව බල්ලන්ගෙ තත්වයට වැටෙන්නෙ නැහැ
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    සමහරු බයවෙලා වගේ යුධ හමුදාව කරන මේ සේවය නිසා බඩු මිල අඩු උනොත් ඊට පස්සෙ ආණ්ඩුවට බනින්න බැරි වෙයි කියලා.....

    හමුදාව කරන්නෙ ජනතාවට සේවයක්....
    ඒ සේවය ලබන මිනිස්සු ඒ දිහා ගෞරවයෙන් බලනවා.....

    අවංකවම මටනම් හමුදාව ගැන තිබුන ගෞරවය තවත් වැඩි උනා මේක අහපු දවසෙ....

    නීන්දා වෙනවා කිය කිය කෑ ගහන අයම තමයි නින්දා කරන්නෙ අන්තිමට.....
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මචං මට නම් මේකෙ හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියනවා කට්ටිය කියන කතාව ඇත්ත මේක අපේ රටේ ඉන්න වීර යුද හමුදාවට ලොකු නින්දාවක් මොකද කියනවනම් හමුදාව ඉන්න රට ආරක්ශා කරන්න.මම කියන්නෙ නැහැ රට විතරක් ආරක්ශා කරගෙන ඉන්න කියල,ඒක කරන්නත් ඕන ඒ වගේම තමා රට දියුණු අරන්නත් සහයෝගය දෙන්න ඕන.එහෙම කියල නිකන් සත්තු වගේ වැඩ ගන්න එක නෙමේ කරන්න ඕන.
    මම නම් කොහොමත් අනුමත කරන්නෙ නැහැ මේ එලවළු විකුණන වැඩේ.හරි නම් කරන්න තිබ්බෙ එලවලු වගා කරලා ඒව කාටහරි කියල විකුනන්න දාන එක.ඒක අදීක්ශනය කරන්න හමුදා මිලදාරින් යෙදෙව්වට කමක් නැහැ,ඒක හරියට කරන්න ඕන.

    අනිත් එක තමා මේ වගේ වැඩ නිසා හමුදාවේ නිලදාරින් පහත් තත්වයට වැටෙනවා.හමුදාවේ නිල ඇදුමටත් මේකෙන් නින්දාවට පත්වෙනවා.මේකෙන් එක් හොද වැඩක් වෙනවා මොකද රටේ තියන උද්දමනය නිසා රටේ ඉන්න අහින්සක මිනිස්සුන්ට ලොකු සහනයක් මේක නිසා වෙනවා.මට මතකයි මේ ලගදි දවසක් අම්ම පොලේ ගිහිපු වෙලාවක පොඩි ළූනු අහල තිබ්බා ගාන අහුවොත් උබල පුදුම වේවි ග්‍රෑම් 250 ක් රුපියලෙකසිය ගානක්.රටේ ඉන්න මිනිස්සු කන්න බොන්න ඕන.ඇමති මන්ඩලය නමට ඉන්නව හෙන බර ගානක්.උන්ට ඕව තේරෙන්නෙ නැහැ.අහින්සක මිනිස්සු දන්නව එයාල වේලක් කන්න තියන අමාරුව.සංවේදී නායකයා කරන්නෙ බොරුවට නිකන් නොදන්න තොත්ත බබා වගේ මිනිස්සුත් එක්ක කතා කරනවා ලෝකෙට පෙන්න.අපේ ඉන්න ගොන් හරක් ටිකත් ගිහින් අත දෙන්න පොර කනවා.ඒකෙන් හාල් කිලෝ එකක්වත් හම්බවෙනවනම් අව්ලක් නැහැ.ඔවට තම දේශපාලන ට්‍රික්Z කියන්නෙ.ඒවට අපේ මිනිස්සුත් අහුවෙලා.ඇමති මන්ඩලයට විතරක් මාසෙකට බර ගානක් දෙනවා.ඒ ගානන් වලින් බොරු වැඩ කරන්නෙ නැතුව ඒ වියදම් කරන ඒව වලින් පොඩි සහනයක් දෙන්න බැරිද??

    හමුදාවෙ ඉන්න මේ කට්ටිය කරන්නෙ ලොකු සේවයක් ඒ කරන සේවය බලු වැඩක් විදියට ඇදල දාල හමුදාවට නින්ද කරන්න එප කියල තමා කරන්න තියෙන්නෙ.රටේ තියන වැඩකට ගන්නෙ නැති කුබුරු අස් වද්දල ඒව වගා කර එක තම හොද වැඩක් නම් මම දැකල නැහැ.ඒක කොච්චර හොද වැඩක්ද කියනවනම් රට ස්වයන් පෝශිත කරන්න ඒක ලොකු උදව්වක් වෙනවා.ඒකෙන් අනිසි ප්‍රයෝජන ගන්නෙ නැතුව හරි දේ විතරක් කලානම් හැමදාම අපේ රටේ ඉන්න හමුදාව බල්ලන්ගෙ තත්වයට වැටෙන්නෙ නැහැ

    මේක තමයි බන් මාත් කියන්නේ.. මේවගේ වැඩ කරන්න එක හොදයි.. හබි යටි අරමුණ දේශපාලන අරමුණක් නොවයි නම් විතරක්...!!! මම අපේ රටේ දේශපාලනය අනුමත කරන්නේ නෑ. පක්සේත් එකයි විපක්සේත් එකයි..!! උන් ගොඩක් වැඩ කරන්නේ උන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න...!! අපේ අවුන් තමයි ඉතින් පිල් බෙදිලා මරාගන්න යන්නේ..!!! මට දේශපාලන පක්ෂ වලින් වැඩක් නෑ.. මොන පක්ෂේ වුනත් කරන වැඩේ හරි නම් සහයෝගය දෙන්න ඕනි..

    army එක කුබුරු ගොඩක් වගකරලා හාල් ගොඩක් අඩුවට දීල තිබ්බ... තව ගෙවල් හදන්න වගේ දේවල වලටත් සහයෝගය දීල තිබ්බ... එදා වෙලා කන්න හොයාගන්න බැරි මිනිසුනට මේවගේ වත් සහනයක් කරන්න එක ඔතනින් බඩුගන්න ආව අය නම් එක අගවුරයක් කියල හිතනවද කියල නම් කියන්න දන්නේ නෑ.. හැබැයි ඔය කරන්න වැඩේට ගොඩක් පින් දෙන්න ඇති කියල නම් කියන්න පුළුවන්...!!
     
    ඒක න ඇත්ත මමත් මේ දේශපාලනෙ පොඩ්ඩක්වත් විස්වාස කරන්නෙ නැහැ.උබ කියපු විදියට යටි අරමුණ දේශපාලන අරමුණක් නෙවෙයි නම් මේක හැමෝම අගේ කරන්න ඕන දෙයක්.හැබයි හමුදාවෙ අය පහත් තත්වයට පත් කරන්නෙ නැතුව