1. akildila

    Wagon R Prices

    Wagon r එකත් alto එකත් දෙකම පැදලා tieyenawa, wagon r එක swift, vitz ඒවාට වඩා මාර comfortable, steering එහම මාරම ස්මූත්, ඇගිල්ලෙන් කපන්න පුළුවන්, ලක්ෂ 60ක්‌ නම් වටින්නේ නෑ තමයි, එත් budget range එකේ තියෙන comfortable සහ space අතින් වැඩිම වාහනේ කියලා හිතන්න පුළුවන්
  2. akildila

    Agataha christie.....

    Thanks machan! ඉක්මනට upload කරපන්කෝ deiyooo!!!!😍😍😍😍
  3. akildila

    මිනිස්සු අසරණ වෙලා ඉන්නේ

    හොද පිනක්! අපේ ගෙදරත් ගේට්ටුවට දවසට 2,3 පාර තට්ටු කරනවා මිනිස්සු ඇවිල්ලා, එක එක කතන්දර උන්ගේ stories ඇහුවම ඔලුවත් කැකුමයි, පුළුවන් විදියට උදව් කරනවා, මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. වැඩි දෙයක් ඕනේ නෑ, මටත් dn අවුරුද්දක් තිස්සෙම රස්සාවක් නෑ, එක එක වැඩ කර කර ඉන්නවා, මේ අවුරුද්දම ජිවිතේ...
  4. akildila

    Agataha christie.....

    Agatha christie ගේ පොත් කට්ටිය ලග tieyenawanam දාමුකෝ, සිංහල pdf නම් වැඩිය හොදයි
  5. akildila

    Questions බයික් එකේ engine එක flush කරන්න

    සාමාන්‍යයෙන් indian bike එකක් ලොකු engine repair එකක් නැතුව කොච්චර km ගානක් දුවන්න පුළුවන්ද?
  6. akildila

    බන්ඩ මැරීම

    Thanks මචන්,
  7. akildila

    ජාතියේ පියා ඩී. එස්. මද?

    Ow මචන් හරියට හරි මේක තමයි ආරම්බය,1948 පාර්ලිමේන්තුවේදි සිංහල හා සුළුජාති නියෝජනය 50%ට 50%වෙන්න ඕනේ කියලා ඉදිරිපත් කරාම එක D. S. Senanayaka ප්‍රතික්ෂේප කරනවා, ඊට පස්සේ රාමනාදන්ගේ චන්දෙත් අරගෙන වතුකරේ දෙමළ ජනයාගේ පුරවැසිබාවය අහෝසි කිරීමට කටයුතු කරනවා, Thanks මචන් මේ පැහැදිලි විග්‍රහයට, කොහොමත්...
  8. akildila

    බන්ඩ මැරීම

    Bump
  9. akildila

    බන්ඩ මැරීම

    ඒකාලේ තිබු ආණ්ඩු ක්‍රියාකරපු ආකාරය අනුව දෙමළ සටන් කාමිත්වයක් ඇතිවීම සාධාරණ බව තමයි මට හැගෙන්නේ, මොකද සිංහල පමණක් පනත මගින් සිංහල නොදන්නා එකටත් සිංහල ඉගනගන්න සිද්ධ වුනා, උසාවි, ලේකම් කාර්යාල එකී නොකී මේ හැමදෙයක්ම සිංහලෙන් කරන්න විතරක් නෙවයි, දෙමළ පමණක් දත් උතුරේ සේවය කල බොහෝ දෙනෙකුට රැකියා...
  10. akildila

    බන්ඩ මැරීම

    දාපන් මචන් ඉක්මනටම දැනගන්න ආසයි
  11. akildila

    බන්ඩ මැරීම

    ඒ මොකක්ද?මම දන්නා තරමින් මේක තමයි මුලින්ම කරපු ගොන් වැඩේ සිංහල හා සෙසු ජාතීන්ට පාර්ලිමේන්තුවේ සමතැන දෙන ලෙස ඉල්ලමින් 1948 දි පැවැත්වූ පාර්ලිමේන්තු උද්ගෝෂණය, d s senanayaka ප්‍රතික්ෂේප කිරීමද????
  12. akildila

    බන්ඩ මැරීම

    ඔව් මේකේ යම්තරමක් හරි,1948 නිදහස ලැබීමෙන් පස්සේ වතුකරේ ඉන්දීය දෙමළ සෙට් එකේ පුරවැසිබාවය අයින් කිරීම තමයි මේකේ ආරම්බය,(මේක වෙන්නේ 1949) හැබැයි මේකේ කුණුවීම පටන් ගන්නේ බණ්ඩාරනායක දේශපාලන වාසි තකා 1956 සිංහල පමණක් පනත ගෙන ඒම
  13. akildila

    බන්ඩ මැරීම

    Ow, 1956 ta කලින් ඔක පත්තු වුනා නම් අද ලංකාව කියන්නේ සුන්දර රටක්‌ වෙන්න තිබුනා, ශ්‍රී ලංකාව කියන නමේම ජාතිවාදය ගැබ් වෙලා තියෙනවනේ,1972 වෙනකම් ලංකා කියපු එකනේ ජාතිවාදිකත්වය උදෙසා ශ්‍රී ලංකාව වුනේ,
  14. akildila

    බන්ඩ මැරීම

    ඔව්, මිනිහා තමයි 30 අවුරුදු යුද්දයකට මගපැදුවේ කෙහෙල්මල් සිංහල පමණක් පනතක් ගෙනල්ල එක බලෙන් දෙමලුන්ගේ ඇගේ ගහල, මේ රට වැටිච්ච් තත්ත්වයට 99% ක්ම වගකියන්න ඕන ඔය මනුස්සය තමයි
  15. akildila

    රණමග ඔස්සේ නන්දිකඩාල් PDF

    හැබැයි මේ පොතේ මම දැක්ක එක දෙයක් තමයි, මේ පොතේ ප්‍රබාකරන්ව අදුතක්සේරු කරන්නේ නෑ කොතනකවත්, ,ප්‍රබකරන්ව යුද tactics පැත්තෙන් up කරලා කතා කරලා තියේනව, අනික කමල් ගුණරත්නම කියනවා කවදාකවත් කිසිම දෙමළ ජාතිකයෙක් ප්‍රබාකරන්ව පහත් කරලා කතා කරේ නෑ, යුද්දෙන් පස්සේ උනත් කියලා, අනිත්‍ දේ තමයි ltte එක වැටෙන්න...
  16. akildila

    මෙහෙම වුනොත් මොකද කරන්නේ

    ඔයාට cabint මණ්ඩලේට යන්න සුධුසුකම් තියේනව
  17. akildila

    රණමග ඔස්සේ නන්දිකඩාල් PDF

    මොකක්ද මචන් තමලිනි ගේ පොත, නම දාපන්කෝ, pdf link tieyenawada? ඔව් සමහරක් තැන් මහා අතිශෝක්තියකින් ලියල තියෙන්න, අනික හැම අවස්ථාවකදීම මම තමයි "වැඩ්ධා "කියන ගතියකින් ලියල කියලා පොත කියවනකොට හිතෙනවා ------ Post added on 1630335965
  18. akildila

    රණමග ඔස්සේ නන්දිකඩාල් PDF

    අපෝ තනිකරම පච පොතක්, කඩේ යන්න ලකුණු දාගන්න ලියපු පොතක්, උබලට ඔය ltte එක, එකේ මුලාරම්බය වගේ කරුණු නිසි ආකාරව දැනගන්න ඕනේ නම් indian writer කෙනක් වෙන M. R. Narayan swami ගේ පොත් සෙට් එක කියවපන්, ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පුළුවන්
  19. akildila

    වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි

    ඉල්ලුමේ හැටියට සැපයුම නැනේ, ඉතින් හිගයි, මිනිස්සු කියන ගණන් වලට ගන්නවා, වෙන විකල්පයක් නෑ
  20. akildila

    Motorbikes vs පරිසර දුෂණය

    2021 ඉන්දියාවේ පට්ට bike සෙට් එකක් out කරලා තියෙනවා, ශික් මේ කරුම රටේ මිනිහෙක්ට තමන් කැමති දෙයක් කරන්නවත් නිදහසක් නැනේ 😔😔😔 මට මතකයි ae දවස්වල yamaha company එක ලංකාවේ දාන්න යද්දී කවුරුහරි දේශපාලුවෙක් කොමිස් ඉල්ලුව කියලා thamai ae ප්ලාන්ට් එක ඉන්දියාවට genihilla තියෙන්නේ ------ Post added on...

    No contents