1. akildila

    KDU රෝහල දීපු ආතල් එක මෙන්න

    මේ හොස්පිටල් එකට lab facilities නුත් නෑ හරියට, ඩෙංගු ලෙඩාව ambulance එකක් ගෙන්නගෙන කළුබෝවිල යවනවා, මම දන්නේනෑ ambulance එක එන්නේ මොන හොස්පිටල් එකින්ද කියලා, අමාරු පන අදින එකෙක් මේ හොස්පිටල් එකට ගියොත් නම් උට ජීවත්වෙන එක එපා වෙලා මැරෙන්න බෙහෙත් දීපල්ලා කියනවා
  2. akildila

    KDU රෝහල දීපු ආතල් එක මෙන්න

    Government, army ඩොකාලා ගොඩාක් ඉන්නවා, අනිත් අයත් ඉන්නවා. Opd එකට chanelling charges, medicine charges ගන්නවා, ජයවර්ධනපුර හොස්පිටල් එක වගේ, එත් kdu එකට වඩා ජයවර්ධනපුර 1000 කින් හොදයි
  3. akildila

    KDU රෝහල දීපු ආතල් එක මෙන්න

    අපෝ දන්න කියන කෙනෙක්ව යවන්න එපා, ගූ 70i, ඉන්න doctors ලත් නිකන් පන නෑ වගේ වැඩ කරන්නේ, අනික මේ හොස්පිටල් එකේ accident ward එකක් නෑ, කොච්චර අමාරු ලෙඩෙක් ගෙනාවත් opd තමයි,
  4. akildila

    KDU රෝහල දීපු ආතල් එක මෙන්න

    අප්පෝ එපාම කරපු හොස්පිටල් එකක්, එක පාරක් රෑ 9.00ට විතර ගැනු කෙනෙක්ව ගේනාවා, බාත්රූම් ඒකේ ලිස්සල වැටිලා ඔලුව වැදිච්ච, මේ ගැනු කෙනා අමාරුවෙන් මද සිහියෙන් කෙදිරිගග ඉන්නවා රෝද පුටුවකට වෙලා ඩොකේක් නැ කියපන්කො, විනාඩි විස්සක් විතර ඉදල ගෙනාපු මිනිස්සුම කළුබෝවිල අරන් ගියා, සීන් එක කියන්නේ හිටපු ඩොකා...
  5. akildila

    දුම් සහතිකේ

    ඇයි මචන් ඔය report එකේම දාලා තියෙන්නේ ඔව් එත් පණ්ඩිත කමට එහෙ මෙහෙ කරලා tune එක කාගත්තා, ඊට පස්සේ එළකිරි, you tube බලලා තනියම tune කරගත්තා, අද අදායම් බලපත්‍රය ගන්න ඕන නිසා දුම් පරිකශනේ කරා ------ Post added on 1629363954
  6. akildila

    දුම් සහතිකේ

    Pass, fail එකම නෙවෙයි මචන් මේක තිතටම tune කරගන්න ඕන උනේ,, එක වෙලාද කියලා thamai මේ හොයන්නේ
  7. akildila

    දුම් සහතිකේ

    මට කියන්නන එත් මේකේ petrol liter එකකට rs 1.08 ක wastage එකක් පෙන්නනවා එක නොර්මල් ද?
  8. akildila

    දුම් සහතිකේ

    Thanks, na carbeurator ekak, petrol අඩු කලා කියලා කිව්වේ idle ekeinda
  9. akildila

    දුම් සහතිකේ

    Dn attach කරා මචන්
  10. akildila

    දුම් සහතිකේ

    කවුරුහරි දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද මේ දුම් සහතිකේ read කරන හැටි, මේ මගේ bike එක මම මයි carb එක tune කරේ අවුලක් නෑ pass එත් මොනවා හරි වෙනස් වියයුතු දෙයක් තිඑයෙනවද මේකට අනුව
  11. akildila

    කොරෝනා බඩු මල්ල

    නෑ,,බදුල්ල පැත්තේ යාලුවෙක් කතා කරා උන්ටත් ලැබිලා තිබුනා
  12. akildila

    කොරෝනා බඩු මල්ල

    මෙහෙම එකක් නම් ලැබුනේ නෑ අපිට, එකේ කිරි පිටි 400g දෙකක් විතරයි තිබුනේ pasta, noodles තිබුනේ නෑ, soya meat packets 2ක්‌ විතරයි තිබුනේ, තව chillie pieces , black pepper powder නෑ, අනිත් ඒවා නම් තිබුනා
  13. akildila

    කොරෝනා බඩු මල්ල

    Ow,10000ක්‌ වටින් එකක්
  14. akildila

    නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා විෂය අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක්

    හපොයි!! "ස" මේ නකමුරා වගේ කුණු හෝදන බයියෝන්ගේත් රෙදි ගලවනවානේ,
  15. akildila

    "ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි"- රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක

    මුගේත් කයිවාරුව විතරයි, කොන්දක් නම් නෑ, කටින් බතල හිටවන තවත් එකෙක්
  16. akildila

    'ස' ට කඩේ ගිය උන්. ලොල්

    උට පඩි ගෙවන්නත් සල්ලි නැතුව අයින් කරලද කොහෙද?
  17. akildila

    ආහාර වලට නව බදු.. තැන්ක්ස්

    Gossip lanka එකේ දාලා තිඑයෙනවා
  18. akildila

    ආහාර වලට නව බදු.. තැන්ක්ස්

    බදු ගහන්න හරි රටක්‌ ඉතුරුවෙලා තියෙන්නේ මහින්ද මහත්තය නිසා කියලා අමතක කරන්න එපා
  19. akildila

    තොපිලට සාප වෙනවා බයියනේ යකඩ ගොඩවල් වලට කෝටි ගණන් ගෙවන්න උනාට..

    ආයි ඉතින් වාහන දුවාගන්න බැරි ගානට පත්වෙනවා කියන්නේ ආර්ථිකේ එකී නොකී සියලු අංශ කඩාගෙන වැටෙනවා කියන එක, මිනිස්සුන්ට පණපිටින් නොමැරී ජීවත් වෙන්න පුළුවන්, වනගත වෙලා වවාගෙන කන්න තමයි වෙන්නේ, සැයු : එක අතකට එහෙම වනගත වෙන්න හරි රටක්‌ තියෙන්නේ මහින්ද මහත්තය නිසා කියලා අමතක කරන්න එපා,,,,, ආඩම්බරයි...
  20. akildila

    3 wheel රැකියාවක්!!!!!!

    Boralesgamuva

    No contents