මේක තමයි මම කියන්නේ, අර සිරාජ් කියන කසලශෝධකයා මේ වගේ ත්‍රෙඩ් දාන්නේ, අපේ ආගමට නිග්‍රහ කරන්න. කලින් ආගමික ත්‍රෙඩ් එකේ විතරයි පොර ඒවා දැම්මේ, ඒකේ කස්ටිය අඩු නිසා දැන් වෙන සෙක්ශන් වලත් දානවා.මේවා නවත්වන්න ඕන. ඒ වගේම , පොඩි දෙයක් කියන්න තියෙනවා, කොල්ලෝ සෙට් වුනාම ෆන් ගන්නවා, නමුත් පෙරහැර යන වෙලාවේ...