ඉන්ද්‍රනාම, ඔබ මේ කර තිබෙන්නේ ගැරහීමක් තමයි, ඔබ බවුද්දයෙක් ද ( ඔබ බවුද්දයෙක් නොවන බව කෙනෙක් පවසා තිබෙනවා)?? ගැරහීම යනු විවේචනය නොවේ නිගරු කිරීමයි.
ඔබ බෞද්දයෙක් නම්, කඨින පිංකම පැවතෙන දිනය අනිවාර්යයෙන්ම දැන ගත යුතුයි, එය සියලු පංසල් වලින්, බෞද්ද දායක ජනතාවට දැනුම් දෙනවා, එබැවින් කඨින පෙහරහැරේ ශබ්දය ඇසෙන තෙක් නිදා සිටියා, එතෙක් මම දන්නේ නෑ යනු අමන කතාවක්.ඔබ බෞද්දයෙක් නොවේ නම් මෙය ඔබ බෞද්දයන්ට අපහාස කිරීමට පවසන දෙයක්. ඒ වගේම කඨින පෙරහැරට දවුල් , ගැට බෙර යොදා ගත්තත්, වර්තමාන සමාජයේ එම බෙර වාදකයන් සොයා ගැනීම අතිශය අපහසු කාර්යයක්, එම නිසා වෙනත් විකල්ප බෙර යොදා ගැනීමේ වරදක් නෑ.
ඒ වගේම අත දරුවෙක් පැයක් ඇඩුවා වගේ ටොම් පච කෙලින්න එපා, පොඩි එකෙක්ට එක දිගට පැයක් හැඩීමට නොහැකි සේම, පොඩි එකා නලවා ගැනීමට මව අසමත් නම්, ඇගේ මවු ගුන ගැනත් දෙවරක් සිතන්න සිදු වෙනවා.
ඒ වගේම, කඨින පෙරහැරේ ශබ්දයට අවදි වුන ඔබට වෛරයක් ඇති වුනා නම් ඔබ කුමන පහත් මානසිකත්වයක් හිමි පුද්ගලයෙක් ද කියා අපට සිතා ගන්න පුලුවන්. ඔබේ මවටත් ඔබ පොඩි කාලේ මහරෑ අවදි වී හඩනා විට වෛරයක් ඇති වුනා ද? ඒ සිතුවිලිද දැනටත් ඔබේ සිතේ තියෙන්නේ....??
තමන් යහපත් පුද්ගලයෙක් කරනා, අවිහිංසාවාදී දර්ශනයේ එක් චාරිත්‍රයක් නිසා, විශෙශයෙන් ගමටම පින් සිදු කර ගත හැකි උසස් චාරිත්‍රයක් නිසා, වෛර සිත් ඇති කරගෙන, බුදු දහමට එරෙහි සිරාජ් වැනි නිගන්ටයන්ට උඩ ගෙඩි ලැබෙන බ්ලොග් පවත්වාගෙන යන ඔබ වැනි පුද්ගලයන් මුලු රටටම පිලිලයක්


