1. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    ප්‍රයිවටයිස් කරහම මිනිස්සුන්ගෙ බදු මුදල්වලින් ඕව නඩත්තු කරන්න ඕනෙ නැහැ... හොඳ / කාර්යක්ෂම සේවයක් ලබාගන්නත් පුලුවං... ඔය බිස්නස් ඔක්කොම එක පවුලකට අයිතියි කියල කොහෙවත් ඔප්පු කරලත් නැහැ... ප්‍රයිවටයිස් කරන එක හොඳ නැත්තං ඔයාගෙ විකල්ප විසඳුම මොකද්ද?
  2. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    මටත් ඉතිං කියන්ඩ පුලුවං මයික්‍රොසොෆ්ට් එක අයිති මට කියල.... :lol: බොරුවට මයිනව ඉස්සරහට දාල ප්‍රයිවටයිස් කරන එකට විරුද්ධවෙලා හරියන්නෙ නැහැ... වෙන විකල්පයක් නෑ ප්‍රයිවටයිස් කරනව හැර මේ වෙලාවෙ
  3. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    ප්‍රයිස් එක වැඩි කරල විතරක් කොහොමද බං බිස්නස් ලාබ ලබන්නෙ?
  4. Miami-Vice

    ජෙරම්ට බනින ගනයෝ ක්‍රිස්තියානි දහමට කරපු අපහස ග්‍රන්ථ

    සාම්ප්‍රදායික බෞද්ධයො බ්‍රේන් වොශ් වෙලා ඉන්නව කියන්න හේතුව මොකද්ද බං?
  5. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    එහෙම රිංගල තියෙනවනං ලංකාවෙ ඔක්කොම බිස්නස් පාඩු වෙන්න ඕනෙනෙ... පුද්ගලීකරණය කරනව හැර වෙන විසඳුමක් නෑ සිස්ටම් චේන්ජ් එකක් නැතුව
  6. Miami-Vice

    බිල වැඩි කරලත් මුන්ට පාඩුයි කියන්නේ

    පිංපෝ.......ං :lol: ප්‍රයිවටයිස් කරන්න ඕනෙ ඉක්මනට
  7. Miami-Vice

    😂 Taking Everything Literally 🤣

    King Bach, Lele Pons also good
  8. Miami-Vice

    ලොකු අනතුරක් ලග ලගම

    පරීක්ෂණයක් කරල එලි කරන්න ඕනෙ
  9. Miami-Vice

    ජෙරම් ගේ කථාව ඇහුවද?

    මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕනෙ
  10. Miami-Vice

    ලොකු අනතුරක් ලග ලගම

    හිතාමතා ආගමික ගැටුමක් ඇති කරන්න උත්සාහ කරන එක ගැන පරීක්ෂණයක් කරන්න ඕනෙ
  11. Miami-Vice

    රනිල් හොරෙක් නොවේ : ඔහුට සැලියුට් කරන්න මං මැලි වෙන්නේ නෑ – ෆොන්සේකා කියයි

    මහ බැංකුව හොරා කෑවෙ අරගල කාරයො වෙන්ඩ බැරිද? :unsure:
  12. Miami-Vice

    මේක හොඳ ‍ෆිල්ම් එකක් ද බන්ස්.. ඩවුන්ලෝඩ් වෙන්න දැමමා..

    බලන්න පුලුවන්... ඇක්ශන් / කොමඩි / ඇඩ්වෙන්චර් සෙට් වෙනවනං
  13. Miami-Vice

    Alien / Sci-fi 👽පෑන්ස් ඇතුලට

    Battlestar Galactica tv series and movies The tomorrow war
  14. Miami-Vice

    Alien / Sci-fi 👽පෑන්ස් ඇතුලට

    The Martian Passengers Armageddon Deep Impact 65 Don't look up Europa Report Greenland Sunshine
  15. Miami-Vice

    Alien / Sci-fi 👽පෑන්ස් ඇතුලට

    Stargate movie and tv series Interstellar Independence Day

    No contents