1. Miami-Vice

    Help - Prostrate කේස්

    bump
  2. Miami-Vice

    ක්‍රියාදාමය කොහොමද

    ආ ඒක තමයි... හොඳිං ඉන්නව බං... උඹට කොහොමද? පරණ සෙට් එක හුඟක් අඩුයි දැං :-)
  3. Miami-Vice

    ක්‍රියාදාමය කොහොමද

    @Pink panther උඹව දැක්කෙ අවුරුදු ගානකින්නෙ :eek: bump
  4. Miami-Vice

    එන්න අපේ දන්සලට - #9inchesEK 🥃

    "පෝලිම් අනවශ්‍යයි, දවල් ඉදන් එලි වෙනකන් බොන්න දෙනවා, ඕනෑතරම් බඩු තියෙනවා, අපි සැන්ඩි, බයිට් ඔක්කොම දෙනවා, පුටු, මේස, පැදුරු දෙනවා, මියුසික් දෙනවා නොනවත්වා, ඕනෑතරම් ඇවිත් බොන්න පුළුවන්, නිදාගන්නත් දෙනවා වෙරි වුනාම." තව මොනවද ඉතිං 😍
  5. Miami-Vice

    Clarence ගෙ සින්දුව කාලා 😡

    රැප් එක ගැලපෙන්නෙ නෑ.... සැර වැඩියි
  6. Miami-Vice

    Kamala Harris 😂 word salad

    :baffled:
  7. Miami-Vice

    එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල

    පයිඩ්ඩයිස් දංසල පැය බාගෙං ඉවර කොරල, සෙට් එක අමුවෙංම අනුමත වෙන්ඩ යන ලයින් එකක් දැං තියෙන්නෙ :baffled: සංවිධායක මණ්ඩලේ එවුං මුලිං බොන්ඩ එපා :baffled:
  8. Miami-Vice

    එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල

    ඔතාගෙන ගෙදර ගෙනියන්ඩ බැරිද?
  9. Miami-Vice

    🎬🎥 "Dune: Part Two": නවතම නිල පෝස්ටරය 🎥🎬

    One of my favorite scenes... That chanting gives me the creeps
  10. Miami-Vice

    යකාගෙ බල්ලෙක් මු

    A glitch in the matrix is what it is :eek:

    No contents