එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    බැතිබර දායකත්වය
    Scurvy Restaurant
    අපෙන් කෑවොත් පිටයන්නේ නෑ. පිටින් කෑවොත් අපි දන්නේ නෑ

    need some modification..

    හැමිනෙන දායකත්වය
    Scurvy Restaurant
    අපෙන් කෑවොත් පිටයන්නේ නෑ. පිටින් කෑවොත් අපි දන්නේ නෑ
    අම්...ත් එක්ක වරෙන් restaurant එකට (C)
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    need some modification..

    හැමිනෙන දායකත්වය
    Scurvy Restaurant
    අපෙන් කෑවොත් පිටයන්නේ නෑ. පිටින් කෑවොත් අපි දන්නේ නෑ
    අම්...ත් එක්ක වරෙන් restaurant එකට (C)
    තව "උඹලට කොහෙන්ද මේවා..." කියලා මොටෝ එක එන්නත් ඕනේ... 😁
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    N7ugbqL.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පෝලිමෙ හිටන් ඉන්න බැහැ මට හන්දිපත් අමාරුව.

    ලොකු බේසමකට බත් එකක් බෙදල ගෙනත් දියල්ලා කොල්ලනෙ,

    හොදි වැඩියෙන් දාල ගෙනන්, පපඩම් එපා, හපන්න බෑ :sorry: