මේ දවස්වල FB එකේ නිතරම දකින දෙයක් තමයි විවිධ පුද්ගලයින් වෙළඳපොලේ තියෙන රෙදි වර්ග වලින් මුව ආවරණ (masks) මහනවා... මම දන්න තරමින් ඒක මේ කඩේ තියෙන රෙදි අරගෙන මහන්න පුලුවන් එකක් නෙමෙයි. Layer කීපයක් විශේෂ රෙදි වර්ග යොදාගෙන හදන්නේ. මාස්ක් එකක් ගලවල බැලුවම ඒව රෙදිත් නෙමෙයි, වෙනම Material කීපයක්...