1. nrjayasinghe

    ** rep 28ක් උනා .දැන් 28 ගානේ දෙනවා **

    රෙප් 36+ දුන්නා ඊලඟ සෙට් එකට 37+ දෙනවා
  2. nrjayasinghe

    අසා ඉමු අපි

    VHS නේද ෆට්ට බං. ඒ දවස් වල ඩෙක් එකක් හොයාගෙන ඕව පතුරු ගහනවා. උඹලට ඔය අත්දැකීම් නෑ
  3. nrjayasinghe

    මල්ටි ෆයිල් ක්‍රියේෂන් ටූල් එකක් ඕන උදව් &#348

    Copy කරල එක දිගට Ctrl+V බැළුවෙ නැද්ද. 25 ක් ඕනෙ නම් Ctrl ඔබාගෙන V ඔබපන් 25 වතාවක්
  4. nrjayasinghe

    Hero / Hero Honda

    බම්ප්
  5. nrjayasinghe

    Hero / Hero Honda

    තෑන්ක්ස් මචං... 36+
  6. nrjayasinghe

    Hero / Hero Honda

    මට ලොකු අවුලක් වෙලා, හීරෝ හොන්ඩා බයික් අමතර කොටස් ගන්න තැනක් කියන්න. Hero Honda Glamour FI බයික් එකේ වටේට තියෙන ප්ලාස්ටික් කවර් එක සම්පූර්ණයෙන් ගන්න ඕනේ. දන්න කෙනෙක් මට උදවු කරන්න රෙප් 36 ගානේ දෙනවා.
  7. nrjayasinghe

    පරණ ඇපල් ගෙඩියක් හොයල දෙන්න

    පරණ ඇපල් ගෙඩියක් හොයල දෙන්න මේකයි වැඩේ, මට Photoshop, Illustrator හොඳට වැඩ කරන්න පුලුවන් පාවිච්චි කරපු ඇපල් Computer එකක් ගන්න ඕනේ. කොහෙද තියෙන්නෙ බං...
  8. nrjayasinghe

    4G Siganl

    ඇන්ටනාව හරවල තියෙන විදිහ අනුව තමයි සිගනල්. දිගටම complain කරන්න.
  9. nrjayasinghe

    hutch unlimited youtube

    මචං, PC එකෙන් යන්න පුලුවන්ද dailog එකේ දෙන එක PC එකෙන් බෑ නේද m.youtube.com වලට විතරද වැඩ කරන්නේ
  10. nrjayasinghe

    Splitting a Beehive

    Fatta
  11. nrjayasinghe

    ko kiyamu balanna

    2 ඕනේ...
  12. nrjayasinghe

    Testosterone නුයි fap නුයි

    Familial adenomatous polyposis (FAP) is a rare, hereditary condition in which a person develops numerous precancerous polyps called adenomas in the large intestine (colon and rectum).
  13. nrjayasinghe

    Remote Desktop

    උඹට ඕනේ එකකින් උඹ වැඩ කරද්දී අනිත් ස්ක්‍රීන් ශෙයාර් කරන්න නේද
  14. nrjayasinghe

    Youtube mobile version

    Thanks 35+
  15. nrjayasinghe

    Youtube mobile version

    ඔයාට යන්න පුළුවන්ද මේකෙන්
  16. nrjayasinghe

    Youtube mobile version

    මචං, යූ ටියුබ් mobile version එක PC එකෙන් open කරන්න ක්‍රමයක් තියෙනවද
  17. nrjayasinghe

    පනහක් වෙලා යාලුවනේ!

    සුභපැතුම් මචෝ මට නම් තවම 35 යි බලන්න යරියට ආවද කියල

    No contents