සැම්සුන් ගැලැක්සි S4 එළිදැක්වේ ! <><><>
සැම්සුන් සමාගමේ ගැලැක්සි Sමාදිලියේ නවතම ස්මාර්ට්ෆෝන් උපාංගය වන ගැලැක්සි S4 අති උත්කර්ෂවත් ලෙස නිව්යෝර්ක් නුවරදී එළිදැක්විණි.
පසුගිය වසරේ අලුත් උපාංග රැසක් සමගින් වෙළඳපොළට නිකුත් කරන ලද ගැලැක්සි S3 දුරකථනය මේ වන විට ලොවපුරාවට මිලියන 40කට අධික...