1. Sri_Sampath

    SLT data

    🤭 🤭 🤭 ඔව් මම දැන් call කළා එතකොට මේ මාසේ බිල අඩුවෙන් ලු එන්නේ :lol:
  2. Sri_Sampath

    EV එක්ස්පර්ට් in සිරි ලංකා

    ඕක ඉතින් hybrid එකේ වැරද්දක් නෙවෙයි එලවන එක දන්නේ නෑ යන්න ඕනි lane එක, හැබැයි ඉතිං සල්ලි ඉතුරු කරන්න හිතාගෙන 40 km /h යන හරක් ගැන නම් කතා කරලා වැඩක් නෑ උගේ කාලෙයි, පාරේ යන උන්ගේ කාලෙයි කාලා ඌ ඉතුරු කරන ගානට වඩා 100 ගුණයක් නාස්ති කරනවා ඇති මෝඩ යක්කු
  3. Sri_Sampath

    Japan වල වාහන මිල අඩුවෙලාද?

    එහම කරයි, ටික කලකට අතේ සල්ලි නැති උනාම එක එක විකුනන වෙනවා හොඳ වැඩේ ඕකුන්ට , දැන් අවුරුද්දක විතර ඉදන් මිනිස්සු විකුණන වුකුනන වාහන අරගෙන ගිහින් ගණන් වැඩි කරලා විකුනන හිතාගෙන හිටියට බොරු මාර්කට් එකක් හැදුවට ------ Post added on 1615221264
  4. Sri_Sampath

    මේක තේරෙන්නේ මොකාටද

    ජයරත්න මල් ශාලාවේ පනිවිඩයක් . ඔබ කැමති ඕනෑම දෙයක් අනුභව කරන්න ට්‍රෙඩ්මිල් නව නිපැයුම්කරු වයස අවුරුදු 54 දී මිය ගොස් ඇත. ජිම්නාස්ටික් නව නිපැයුම්කරු වයස අවුරුදු 57 දී මිය ගියේය. ලෝක කාය වර්ධන ශූරයා වයස අවුරුදු 41 දී මිය ගියේය. ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා වන මාරඩෝනා වයස අවුරුදු 60 දී මිය...
  5. Sri_Sampath

    legends ලගේ ආතල්

    ඒ මොකක්ද
  6. Sri_Sampath

    SLT data

    මාසෙකට 90 ගත්තට පෙන්නනේ 81 නේ :baffled:
  7. Sri_Sampath

    What's inside a Tesla Motor?

    We took apart a REAL Tesla Model S Motor! This is the same rear motor that is in the model S and X. Tesla learned from the Original Roadster, made this motor, then came out with the new model 3 and Y motor. Even from 2012 the inside of this is super advanced technology.
  8. Sri_Sampath

    legends ලගේ ආතල්

    අද match එක බලන අයට 🌹 LIVE | Road Safety World Series : South Africa Legends Vs Sri Lanka Legends | Watch For Free On Voot
  9. Sri_Sampath

    අයින්ස්ටයින් ගේ ඇපල් ගෙඩිය

    So is it true, :baffled: I heard this for the first time in 2000 while i was doing my A/L Mhinda bandaranayaka ( Biology teacher ) sir told this, i thought it was just a joke ( did not look any literature :P )
  10. Sri_Sampath

    EV එක්ස්පර්ට් in සිරි ලංකා

    වාහනේක සාමාන්‍ය වේගයයි ධාවන වේගයයි දන්නේ නැති එවුන් එක මොන අනාගතයක් ද
  11. Sri_Sampath

    ගෑණුන්ට වඩා ක්‍රිකට්වලට ආදරෙ මිනිස්සු

    එහෙම එකක් තිබුනා ද :baffled: :sorry:
  12. Sri_Sampath

    රිය අනතුර ☹️ පැලවත්ත

    ඔව් එක තප්පරයක් ඇති වැරදුනාම, මොන වැඩ්ඩ උනත් , තප්පර කාලෙන් ජීවිතේ ඉවරයි. වැඩ දාලා මැරෙනවා ට වඩා අමාරුයි පාරේ පරිස්සමින් යන එක :sorry:
  13. Sri_Sampath

    අයින්ස්ටයින් ගේ ඇපල් ගෙඩිය

    අයින්ස්ටයින් කරපු නව නිර්මානේ මොකක්ද :rolleyes:
  14. Sri_Sampath

    ඖෂධ විප්ලවය

    පැණිය ට මොකද උනේ 🤭
  15. Sri_Sampath

    ගෑණුන්ට වඩා ක්‍රිකට්වලට ආදරෙ මිනිස්සු

    මේක මටත් මතක් උනේ පස්සේ එත් එක්කම ඉතිං පහල එක්කෙනක් දාල තියන comment එකත් බැලුවම ඉස්සර අයගෙයි දැන් අයගෙයි වෙනස මේක නේද කියලත් හිතුනා
  16. Sri_Sampath

    EBUSE , hadissi udauwak ona

    :cool::cool:

    No contents