පවු, ටැලන්ට් එක නිසාම ජනප්‍රිය වෙච්ච අහිංසක කොල්ලෙක්. මේ වීඩියෝ එක දැක්කහම මාර දුකක් හිතෙනව. ඒ කාලේ අහිංසක විදියට ගඹුරු කටහඩින් සිංදු කියපු ලස්සන කොල්ල නේද මේ කියල හිතෙනකොට ඇත්තටම මාර දුකයි. මමනම් කියන්නෙ දැං කාලේ තියන මත්ද්‍රව්‍ය නිවාරණ දේශනවලදි, වැඩසටහන්වලදි මේ වීඩියෝස් පෙන්නන්න ඕනි. මුගේ පරණ...