මචන් අරූට පිස්සුද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    :):)

    uge hoda sindu tikak tiyenawa gon kata kiyanna epa ban

    මොනව උනත් උ පව් බං.. මන් උගෙ එක සිංදුවක් හරි අහපු එකෙක් හැටියට කියන්නේ..:sorry:
    Mama damithge talent eka gana mukuth kiyanne na. Talent ekai kriyawak kiyanne dekak. Talant ekata api kamathi nisa oona wikarayak hodai kiyanna hithenawa nam api fansla newe wahallu. Owa drugs wala prathipala thamai. Dukai talent ekak thiyena kollekta mehema wechcha eka gana.

    ubanam pissek
    :lol::lol:
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    පවු, ටැලන්ට් එක නිසාම ජනප්‍රිය වෙච්ච අහිංසක කොල්ලෙක්. මේ වීඩියෝ එක දැක්කහම මාර දුකක් හිතෙනව. ඒ කාලේ අහිංසක විදියට ගඹුරු කටහඩින් සිංදු කියපු ලස්සන කොල්ල නේද මේ කියල හිතෙනකොට ඇත්තටම මාර දුකයි. මමනම් කියන්නෙ දැං කාලේ තියන මත්ද්‍රව්‍ය නිවාරණ දේශනවලදි, වැඩසටහන්වලදි මේ වීඩියෝස් පෙන්නන්න ඕනි. මුගේ පරණ කාලේ පෙනුමත් එක්ක. පිටරට එවුන්ගේ රූප පෙන්නනවට වැඩිය අපේ අත ලග තියන ඒව පෙන්නුවහම කට්ටියට දැනෙනව වැඩියි. හැබැයි ඉතිං එය මොනව කළත් හැදෙන්නැති එවුනුත් ඉන්නව.
     
    • Like
    Reactions: hichchiputha

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොර බුදු දහම වැරදිපැත්තකින් අල්ලගෙන වගේ. ඒත් හොදටම බොනව වගේ පේන්නෙ.. ඔය මගුල් අතෑරලා හොදට සින්දුවක් කියාගෙන ජීවත් වෙන්න පුලුවන්. පොරගෙ වොයිස් එකට තාමත් මිනිස්සු පට්ට විදිහට කැමතියි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ubata athalda
    ෆෑන් කෙනෙක් වීමයි වහලෙක් වීමෙයි අතරෙ වෙනසක් තියෙනවා. ෆෑන් කෙනෙක්ට දමිත්ගෙ සිංදුවක් අහන ගමන් උනත් ඌගෙ පිස්සු වැඩ වලට බනින්න පුළුවන්. හැබැයි වහලෙකුට බෑ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    saralawama kiuwoth uta dan track, interview eka karaddi nam gahala inne kiyala kiyanna ba wage, manda, aparade habai
    muge family eken muta case, e pressure eka muta enawa man hithanne lokuwata, ma nowana mama eke mu kiyanawa ayye mama kiyana dewal mage gedara mnissu ahanne na kiyala.

    muuwa ekko kale bawana karana aranyawasi hamuduruwo kastiyakata set karanna ona, or hoda doketa pennala treatments dela goda danna ona..

    monawa unath paw, muge sindu ahala naththe na, habai ewayin ekama ekak thiyenawa thamath aasa... ikman suwa labewa
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ෆෑන් කෙනෙක් වීමයි වහලෙක් වීමෙයි අතරෙ වෙනසක් තියෙනවා. ෆෑන් කෙනෙක්ට දමිත්ගෙ සිංදුවක් අහන ගමන් උනත් ඌගෙ පිස්සු වැඩ වලට බනින්න පුළුවන්. හැබැයි වහලෙකුට බෑ.

    story eka danagena kata Karahan,
    youtube higanno uta thawa mongal karanawa.

    methane comment dapu godak un wahallu ethakota ane hukahan ban...
     
    Last edited:

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    paw oi. uta mokak hari manasika awulak thiyenawa dan.
    elimahan sangeetha wala un kohomath janapriyai anith hama ekatama wada owage wada karanna ona naha. youtube karana sakklili hena samaja sathkarayak wage uge asanipe wikunam kanawa dan. :frown:
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    saralawama kiuwoth uta dan track, interview eka karaddi nam gahala inne kiyala kiyanna ba wage, manda, aparade habai
    muge family eken muta case, e pressure eka muta enawa man hithanne lokuwata, ma nowana mama eke mu kiyanawa ayye mama kiyana dewal mage gedara mnissu ahanne na kiyala.

    muuwa ekko kale bawana karana aranyawasi hamuduruwo kastiyakata set karanna ona, or hoda doketa pennala treatments dela goda danna ona..

    monawa unath paw, muge sindu ahala naththe na, habai ewayin ekama ekak thiyenawa thamath aasa... ikman suwa labewa

    muuwa ekko kale bawana karana aranyawasi hamuduruwo kastiyakata set karanna ona, or hoda doketa pennala treatments dela goda danna ona.. :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Youtube views ganna karana wada thamai. Ookage sindu ahana pisso tika muwa uda thiyavi. Me wage pisso ekka interview karala iraj, ashan wage mal ponnayo tikath kiyak hari hoya gani

    ෆෑන් කෙනෙක් වීමයි වහලෙක් වීමෙයි අතරෙ වෙනසක් තියෙනවා. ෆෑන් කෙනෙක්ට දමිත්ගෙ සිංදුවක් අහන ගමන් උනත් ඌගෙ පිස්සු වැඩ වලට බනින්න පුළුවන්. හැබැයි වහලෙකුට බෑ.

    :lol::rofl:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    Uta manasika awulak thiyenawa wage ban. Paw ithin. Prashna nisa oluwa awul gihin wage.

    ඔව් මොකක් හරි අවුලක් තියනවා කියල පේනවා නැත්තන් අර දිල්ෂාන් කාරය අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ උටත් තේරෙන්නතුව ඇති දමිත් මොනාද කිව්වේ කියල ඇත්තටම මාත් ආත බූත වුණා කියහන්කෝ මේ මනුස්සය කියන දේවල් වලට:baffled::baffled: