ජනපතිවරණය 2015 photo ආතල්
ඇතුලට වර ටිකක් හිනා වෙලා යන්න..:cool:
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන් ඉතින් හැමෝගෙම මාතෘකාව ජනපතිවරණය ගැනනේ. බුකිය පැත්තේ රවුමක් ගහනකොට සෙට් වුන පොටෝ කමෙන්ට් එහෙම තමයි මේ. කාටවත් මඩ ගැසීමට නොව හුදෙක් විනෝදය සදහා පමණි..:frown::frown: හිනා ගිහින් මැරෙනවා මේවා දැක්කම...