ඔට්ටුයි බෑ, පුළුවන් උත්තර දීපල්ලා

1 . Liter 8 bucket ekata Hariyatama wathura Bagayak Fill Karaama Liter 4k Ganna puluwan..

2. Hema Maasakama 28 thiyenawa

3. Imalsha

4. Everest

:D:D:D:D:D

Harida????

මුල් උත්තරේ වැරදි මචං.

සමාවෙන්න උත්තර දෙන්න පුඵවන් බෑ මොකද මම දාලා තියෙන කමෙන්ට් බැලුවා

මටත් හිතුනා දන්න මේ වාගේ එකක් .... එත් මේ තරම අමාරු නෑ මගේ එකනම්
http://www.elakiri.com/forum/showthread.php?p=17381063#post17381063

උත්තරේ දුන්න, හරිද?
 

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    කෑප්ටන් Jack Sparrow;17381461 said:
    මුල් උත්තරේ වැරදි මචං.



    උත්තරේ දුන්න, හරිද?

    උත්තරේ නම් හරි ......එත් වැඩේ තියෙන්නේ ඔයා වගෙ රෙප් දෙන්න මට රෙප් පයර් නැහැ...... තියෙන එකෙන් දුන්න‍ා ඔන්න..
     
    උත්තරේ නම් හරි ......එත් වැඩේ තියෙන්නේ ඔයා වගෙ රෙප් දෙන්න මට රෙප් පයර් නැහැ...... තියෙන එකෙන් දුන්න‍ා ඔන්න..

    අපිත් සැලකුවා ඔන් :)
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    1. ලීටර 3 එකෙන් තුන්පාරක් කට කපල අරන් ලීටර් 8 එක පුරවන්න යද්දි ඒකේ ලීටරයක් ඉතුරු වෙනවා. ඊට පස්සේ ලීටර් 8 එක හලල දාලා අර ඉතුරුවෙච්ච ලීටරෙයි තව කට කපල ලීටර් තුනකුයි දානවා, එතකොට 4යි

    2. ඔව්

    3.ඉමල්ෂා

    4.එවරස්ට්ම තමයි
     
    කෑප්ටන් Jack Sparrow;17375664 said:
    1.) ඔයා ගාව ලීටර් 8 වතුර බකට් එකකුයි, ලීටර් 3 බකට් එකකුයි ඇතිතරම් වතුර එන ටැප් එකකුයි තියෙනවා. ඒ බකට් දෙකම සලකුණු කරලා නැහැ. කොහොමද මේවා පාවිච්චි කරලා ලීටර් 4ක් ගන්නේ?

    මුලින්ම ලීටර් 3 එකෙන් ෆුල් 2ක් ලීටර් 8 එකට දානවා.
    දැන් ලීටර් 8 බාජනයේ වතුර ලීටර් 6ක් තියෙනවා.
    දැන් තුන් වෙනි එකත් දානවා.
    එතකොට ලීටර් දෙකක් දාන්න පුලුවන් . ලීටර් 8 බජනයට පිරෙනකම්.
    දැන් ලීටර් 3 එකේ එක ලීටරයක් ඉතුරුයි..
    දැන් ලීටර් 8 බජනයේ වතුර එක අයින් කරලා. අර ඉතිරි ලීටර් 3 බජනයේ ලීටර් එක දානවා. තව ලීටර් 3 ෆුල් එකක් දානවා.. :cool::cool:

    2.) 1XXX අවුරුද්දේ සමහර මාස වල දවස් 31 තියෙනවා, සමහර ඒවා වල දවස් 30ක් තියෙනවා. දවස් 28ක් තියෙන මාස තියෙනවද?

    ඔව් යකෝ.. හැම මාසෙම දවස් 28 ක් අනිවා තියෙනවනේ.:P
    3.) ඉමල්ෂා ගේ අම්මට දරුවන් 4යි. පළවෙනියා ජනවාරි. දෙවනියා පෙබරවාරි. තුන් වෙනියා මාර්තු. එතකොට හතර වෙනියා කවුද?

    ඉමල්ෂම තමයි..;)
    4.) එවරස්ට් කන්ද හොයාගන්න කලින් ලෝකේ ලොකුම කන්ද මොකක්ද?

    :shocked: . හොයාගන්න කලින් එවර්ස්ට්ම තමයි බන්.. :)
    එල මචන්.. :):)