1. TakurZ

    BB Creidts අහුවෙන්න එපා

    තෑන්ක්ස් මචං :):)
  2. TakurZ

    මල් ස්ටෝරි - පරණම කෑල්ලෙන් අලුත් චැප්ටරේට

    :P:P :D:D කෝ මේකා ආපහු ඇතුලට ගියාවත්ද???:rolleyes:
  3. TakurZ

    Rainy Screen ( හෙනගහන්න වහිනවා )

    තෑන්ක්ස් මචං :):)
  4. TakurZ

    උඹ

    නියමයි ;)
  5. TakurZ

    පැතුම් මල් සුපිපේ...

    මට ඇහිල තියෙනව මේ සිංදුවම සංගීත් විජේසූරිය කියල තියෙනව ව‍ගේ:confused: උඹට හොදට ලියන්න පුලුවන්නෙ, උඹද ඒක සංගීත්ට ලියල දුන්නෙ:):)
  6. TakurZ

    මල් ස්ටෝරි - පරණම කෑල්ලෙන් අලුත් චැප්ටරේට

    පිස්සුද බං:oo:, කවුද උඹ කිව්වෙ:no:.. උඹ වගේ එකෙක්:rolleyes::rofl::P ඌ නලුවෙක්ද දන්නෑ:no::P:P
  7. TakurZ

    මාව බේරගන්න...

    :D :D
  8. TakurZ

    අයියෝ...කලිසම

    :D:D:P
  9. TakurZ

    මල් ස්ටෝරි - පරණම කෑල්ලෙන් අලුත් චැප්ටරේට

    ඔව් ඔව් ත්‍රෙඩ් එකේ හිටපු උන් දන්නවලු කවුද මඩ කෑවෙ කවුද මඩ නෑවෙ කියල, උඹ වගේ ඩයල් එකකුත් මඩ ගොඩේ හිටියලු:rofl::P:P හ්ම්ම්:oo:, ෆුල් පිස්සුවට වඩා බාගෙට පිස්සුව හෙන දරුණුයි මචං, කෝකටත් පෙරේසමෙන්:P:P:rofl::D
  10. TakurZ

    මල් ස්ටෝරි - පරණම කෑල්ලෙන් අලුත් චැප්ටරේට

    ඒ උනාට පෝස්ට්ස් ගානෙන් තේරෙන්නෙ මට තියෙන පිස්සුවම බොටත් බාගෙට තියෙනව කියන එක:rolleyes::rofl::rofl::P සොරි සොරි බාගෙට ඩිංගක් වැඩියියි.. ;)
  11. TakurZ

    Power Supply Unit Testing........

    නියමයි
  12. TakurZ

    ඔරිගාමී

    එල එල
  13. TakurZ

    මල් ස්ටෝරි - පරණම කෑල්ලෙන් අලුත් චැප්ටරේට

    හෙ හෙ, ඒක නෙවි මම දැන් දැක්කෙ උඹයි මම දෙන්නම එකම මාසෙ එළකි‍රියට ජොයින් වෙලා තියෙන්නෙ:P:P
  14. TakurZ

    kavi udawwak one??

    මහගම සේකර - "නොමියෙමි" ' සුසිනිඳු මුහුදු රැලි කිසි හඬක් නොනගාම සෙමෙන් ඇදී සුදු සළුවක් එලූ ලෙසින් සුදු වැලි මත ගලා ගොසින් නැඟ බැස යයි නැළවිල්ලෙන් සුදු මුදු පෙණ මල්දම් වැල්ලේ මඳක් රැඳී බුබුළු බුබුළු බුබුළු බුබුළු සි‍‍‍ෙඳයි බිෙඳයි සි‍‍‍ෙඳයි බිෙඳයි. ' :D:D
  15. TakurZ

    මල් ස්ටෝරි - පරණම කෑල්ලෙන් අලුත් චැප්ටරේට

    අපෝ ඌ ලැජ්ජාව කියන දේ දන්නෙවත් නෑ:no::rofl:, මොකෝ බං උඹ මල්කවිට ලයින් දාන්නෙ:P:P

    No contents