1. TakurZ

    (Ek Radio) 2010 Oct 04 - Old Hits with Malkavi

    ඒවා හදේ, උඹ දෙන සිංදු අහන්න මෙතන්‍ට ආවෙ නැල්ලු:no::P අපිට ඕනි රසම රස එක, අර අරක , ලොකුම ලොකු එක, අහනකොට ඇඩෙන එක..:rofl::rofl::love::love: :P:P ඒ ඉස්සර බං :yes::yes::P
  2. TakurZ

    (Ek Radio) 2010 Oct 04 - Old Hits with Malkavi

    මොනාද බං, මූණට දමා ගැහුවා වගේ ඔහොම කියනවද එකපාරටම:no::P
  3. TakurZ

    (Ek Radio) 2010 Oct 04 - Old Hits with Malkavi

    වැඩි ෂෝ නැති මල්කවිගෙ පටිරෝල් නොවී කැති ‍මෝල්ගස් පවා හෙල්ලෙන විදියට රේඩියෝ හිස්ටොරියක් අලුතෙන්ම ලියමු එහෙනම්..:P එල එල උණුසුම් සුභ පැතුම් ;)
  4. TakurZ

    එයාර් පෝර්ට් Sint Maarten

    තෑන්ක්ස් මචං, එල ත්‍රෙඩ් එක :):)
  5. TakurZ

    දෙපද පද ගැටුම්

    මරු නම් අවැසි නැත ඨාකුර් මගේ නම කඩියෝ වෙනස් කරමුද ඔය උඹේ ගම අග මුග නොදත් සමනලි එය කමක් නැත නුඹෙ සුබ පැතුම නම් එළකිරි වගේ ඇත :D:D
  6. TakurZ

    දෙපද පද ගැටුම්

    යනදා කියන්නම් අනිවා කොහෙද කියා වෙනදා වගේ පැනපං ගෙදරට නොකියා :rofl::rofl: තේරුම්ගත්තෙ නැති උන්ටත් තේරෙන්න කවියක් ලියා දාපං පැණි බේරෙන්න :rolleyes: ජේ කඩියා එක්ක හොර ගිවිසුම් ගහලා ටෙෆියා උගේ ලණුවක් හොදටම ගිලලා :rofl::rofl: අම්මා ඇවිත් පිස දැම්මේ අතේ හොටූ ටෙ‍ෆියෝ කන්නෙපා ඔය කඩියාගෙ කටූ...
  7. TakurZ

    හිනාවෙන්නකෝ

    ඒකනෙ මචං, බලපංකො පුංචි දේටත්.. හිහිහි, තෑන්ක්ස් හොදේ.:D:D ;):P:P
  8. TakurZ

    දෙපද පද ගැටුම්

    අල්ලෙන් කන්න නම් මට පිරියක් නොමැතී මල්ලෙන් පිහනු ගෑවුනු හොටු අල්ලෙ ඇතී :P:P අහසින් ගොහින් ටෙස් කළ යන්තර ඇත්තේ කුමටද මමත් ඒ ගැන ටෙස් කළ යුත්තේ :P:P
  9. TakurZ

    දෙපද පද ගැටුම්

    අනිවා උඹට නොකියා යනවාද මම මගෙ ගුණ ගයන්නට ඉඩ නොමදේද මම :D:D හහ්හිහ් හහා බිට් ඩිගිරිය කොරමි මම හහි හහි හිහී රට නම් නොකියමි දැන්ම :P:P:P
  10. TakurZ

    ආප්ප

    :P:P
  11. TakurZ

    යුද්දයෙන් පසු නැගෙනහිර සංචාරය-(Trincomalee & Batticaloa)

    මම ඒක දෙමළෙන් නෙවීනෙ දැම්මෙ, අපෝ උඹ යූස් කරපු කෙල්ලෙ නං නිකං දුන්නත් එපා:rofl::P:P:no: ෆුහ්, ඒකිගෙ ඇහැ කන වෙලා ද දන්නෑ, උඹේ වැදගත් පෙනුමක් පෙනුනෙ:rolleyes:.. ආහ් සොරි සොරි.., උඹ කිව්වනෙ එයාගෙ පොඩි වපරයක් තියෙනව කියල:rofl::P:P වෙලාවට මාව දැක්කෙ නැත්තෙ :D:D
  12. TakurZ

    වැලි......

    එල එල :)
  13. TakurZ

    දෙපද පද ගැටුම්

    පැණියා උනත් රට වටේම හලන්නැතී හැලුවත් ආයෙ ඒ තරමට උනන්නෑතී :rofl::P:P ඩිගිරිය ෆිනිෂ් උන ක්ෂණයෙන් චුත වෙනවා බටහිර පැත්තෙ රටකින් මම මතු වෙනවා :P:P;)
  14. TakurZ

    හිනාවෙන්නකෝ

    :P:P මාරයි ආ..:P තෑන්ක්ස් හිනාවට ;)
  15. TakurZ

    යුද්දයෙන් පසු නැගෙනහිර සංචාරය-(Trincomalee & Batticaloa)

    හ්ම්ම්, චපල ස්ත්‍රී .. තුක් විතරක් .. උඹට බහ දුන් ඇය කුමන කරුණක් අරඹයා මා පිළිබද විමසන්නීද:oo::rolleyes::P:angry: හහ් හාහ් හා.. ඔය එන්නෙ ෆස්ට් ලුක් එකෙන්ම උඹ තමා එයාගෙ මහත්තයා කියල එයා හිතලා:P:P
  16. TakurZ

    දෙපද පද ගැටුම්

    කියලම බලාපං මේ මං ගැන උන්ට කොහොමත් ඉන්නෙ මම රට අතහැර යන්ට :D:lol::lol:
  17. TakurZ

    තඩි උනොත් කරදරේ

    :rolleyes::rofl::dull::nerd::(:lol::frown::P:love::D:angry::baffled::no: ආයෙත් මල්ටි ක්වොට් ;) හැමෝටම තෑන්ක්ස් හොදේ :)
  18. TakurZ

    දෙපද පද ගැටුම්

    බවලත් අයත් දන්නව මම කවුද කියා කිසිවක් නොදත් උඹ ගැන මට දුකයි මෙයා :P:P

    No contents