ත්‍රෙඩ් එකක් තිබුන කාගෙද මට නම් මතක නෑ, ඒත් දැනට මේ විදියට දාපං
උදාහරණය:-YOUTUBE]FuedTYO7ZdE[/YOUTUBE
කොටුවරහන් ඕපන් එකයි ක්ලෝස් එකයි දාපං, හිහි
ඇඩ්‍රස් බාර් එකේ
http://www.http.com//www.youtube.com/watch?v=FuedTYO7ZdE
= ලකුණට පස්සෙ තියෙන ටික ටැග් එක අස්සෙ දාපං
:D