යනදා කියන්නම් අනිවා කොහෙද කියා
වෙනදා වගේ පැනපං ගෙදරට නොකියා
:rofl::rofl:
තේරුම්ගත්තෙ නැති උන්ටත් තේරෙන්න
කවියක් ලියා දාපං පැණි බේරෙන්න
:rolleyes:
ජේ කඩියා එක්ක හොර ගිවිසුම් ගහලා
ටෙෆියා උගේ ලණුවක් හොදටම ගිලලා
:rofl::rofl:
අම්මා ඇවිත් පිස දැම්මේ අතේ හොටූ
ටෙෆියෝ කන්නෙපා ඔය කඩියාගෙ කටූ...