මචන් මෙහෙත් BEST LIFE එකක් තියෙනවා. අහිංසක මිනිස්සු ගොනාට අන්දලා කුණු ජරාව දෙනවා . උන් අම්බානකට සල්ලි හොයනවා. මෙහෙ ඉන්නේ ගොඩක් උන් කුලීවැඩ කරලා සල්ලි හම්බකරන උන්. පවුබන්. අහිංසකයන්ගේ සල්ලි. PLACE එක ලුණුගම්වෙහෙර. මම ඉන්න හරියෙම. මේවා අයිති වුන් පදින්නේ ප්‍රාඩෝ , මොන්ටෙරෝ. උන් ඒවා පෙන්න පෙන්න...