CREED 1 අයියගේ අදහස්ටික,
01. මේකේ Miter Board eke 180 වෙනකන් විතරයි තියෙන්නේ. ගොඩක් ඒවගේ 220 වෙනකන් තියෙනවා..ඒක වෙන්නේ කොහොමද? මචන් කොළඹ නගරයේ දැන් වාහන යන්නේ 12KM /H නේ. ඉතින්මොකටද 180 ඒවා හොයන්නේ. 50KM /H තිබුනත් ඇතිනේ.
මේකේ එක එක MODELS අවා. අවුලක් නැහැ 180KM /H වලට යන්නේ නැහැ. COROLLA 1ST...