ඔයාව බාර ගන්න ඉන්න එකෙක් කොච්චර ආසාව තිබ්බත් මැරි කරනකම් ඉවසනවා...
ඕවා වුනා ඕක සාමාන්‍යය දෙයක් කියලා කියන්න මේක ලංකාව නංගි, අපි සංස්කෘතිය සදාචාරය වගේ *බ්බවල් වඩාගෙන ඉන්න රටක්..... සාමාන්‍යය ලිංගික අධ්‍යාපනය වත් නැති රටක්..... ඉතින් පරිස්සමින්... නංගි කෙනෙක් ඉන්න අයියා කෙනෙක් විදිහට කියන්නේ.....