දැනට කරන ජොබ් එක ගැන සතුටුද? නැද්ද?

උඹලා දැන් කරන ජොබ් එක ගැන සතුටුද නැත්ද?

  • Total voters
    96

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එපා වෙලා ඉන්නෙ.

    ලොකුම හේතුව පඩිය.
    මුන් කොච්චර සල්ලි නාස්ති කරත් පඩි වැඩි කරන්නේ නෑ. වැඩ වැඩි වෙනවා. සමහර මම තරම් කොලිෆයිඩ් නැති උන් උඩ ඉන්නවා. උන්ගෙන් කැපිල්ල. මම කොච්චර හොඳ කරත් මගෙ උඩින් ඉන්න එකා හරහා යන්නෙ. අවුරුදු කීපයක් තිස්සෙ කිසිම අවුලක් කම්ප්ලේන් එකක් නැතුව වැඩ ටික බලාගන්නවා. ඒ හින්දා අගයක් නැතිද මන්දා?

    තාමත් ඉන්න හේතුව නිදහස.
    ලොකුවට වැඩ ගැන අහන්නෙ නෑ. මගෙම ඩෙඩ්ලයින් වලට තමා වැඩ. නිවාඩුවක් ඕනෙ උනොත් කලින් යන්න ඕනෙ උනොත් ප්‍රශ්න නෑ. ඕනෙම වෙලේක ගත්තැකි. අනික් එක විනාඩි පහයි ගෙදර ඉඳන් දුර.

    මම නම් කම්පර්ට් සෝන් එකේ හිරවෙලා කියලා හිතනවා. වෙලාවකට පට්ට කලකිරෙනවා. සල්ලි අඩුපාඩු දැනෙද්දි. මම හිතුවේ නිදහස තියෙන හින්දා ප්‍රීලාන්ස් කරගන්නවා කියලා. ඒ වෙන්නෙත් නෑ බන්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    රස්සා කියන්නෙම කරුමයක්.. හැකි ඉක්මනින් කීයක් හරි හොයාගෙන සෙල්ෆ් සෆිශන් වෙලා.. ඉතුරු කරපු දේකින් පොඩි ගානක් හරි එන ඉන්වෙස්ට්මන්ට් කීපයක් එක්ක ඩොලර් වලිම් ඉන්කම් එකක් එන ස්කිල් එකක් හදාගන්න ඕනෙ..

    මම කොහෙහරි දැක්ක දෙයක් මේක..

    මේ ලෝකෙ හරිම වටිනාකම තියන ඇසට් කියන්නෙ ඉඩම් සහ සත්තු.. ඒ හැර වෙන ඕනෙ දෙයක වටිනාකම බිංදුව වෙන්න හරි පුලුවන්. ඒ නිසා පුලුවන් තැනකින් තරමක ඉඩමක් එක්ක කුකුල්ලු කීපයක් එලුවෙක් දෙන්නෙක් හරි හදාගෙන ඉන්න පුලුවන් නම් අන්න ජීවිත.. මම ආස එහෙම ඉන්න
    මංනම් ආසම නෑ සත්තු සම්බන්ධ කරගන්න
     
    • Like
    Reactions: Tricle_Buwa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113

    අසතුටුයි නම් ඒක වෙනස් කරන්න මොක්කද ප්ලෑන් එක? (usas adyapanaya)​

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,769
    113
    මංනම් ආසම නෑ සත්තු සම්බන්ධ කරගන්න
    ඒක අර අපි හැදිල තියන බෞද්ධ පරිසරය එක්ක ඇවිල්ල තියන දෙයක්නෙ.. self sufficient උනාම protein අවශ්‍යාතාවය සපුරගන්න නම් සත්තු ඉන්නම ඕනනෙ ඒකයි.. මසට විතරක් නෙම..කිරි , බිත්තර, පොහොර, වැඩ කරවගන්න මේ වගේ දේවල් හැම දේකටම
     
    • Like
    Reactions: Honda.putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Wada karana than wala inna Kari charitha walin berila kata parisan karagena inna eka mara gemak bn.. ekai godakma unta job epa wenna hethuwa. Padiya kochchara labunath wada karana than inna samahara charitha Nisa job eka epa wenna puluwan. Iwaseema kiyana de uparimenma thiyennan one ithin. Habai stress wadi kalakanni set ekak inna thanaka nam inne. Ethanin ain wena eka hodai. But me kaale nam job na puthee..
    Parana thread ekak. Umbata help ekak wei kiyala hitenawa

    https://elakiri.com/threads/things-to-follow-when-working-for-a-company.2044647/

    ඔව් . :confused:
    නෑ. :confused:
    මම දැන් කම්ෆර්ට් සෝන් එකට හිරවෙලා ඉන්නෙ. ඒ හින්ද වෙන එකකට යන්න හිතෙන්නෙ නෑ. :oo:
    Mata mey issue eka tibba. 10 years oya nisa malen hitiyath (antima kaaley) job maaru kaley ne. Lokkoth eka danan hitiya wage. But mama decison ekak gaththa maru wenna. risk eka ganna.

    Dan mama e decision eka gaththa eka gana hamadaaama sathutu wenawa.
    ------ Post added on Nov 27, 2022 at 8:54 PM

    එපා වෙලා ඉන්නෙ.

    ලොකුම හේතුව පඩිය.
    මුන් කොච්චර සල්ලි නාස්ති කරත් පඩි වැඩි කරන්නේ නෑ. වැඩ වැඩි වෙනවා. සමහර මම තරම් කොලිෆයිඩ් නැති උන් උඩ ඉන්නවා. උන්ගෙන් කැපිල්ල. මම කොච්චර හොඳ කරත් මගෙ උඩින් ඉන්න එකා හරහා යන්නෙ. අවුරුදු කීපයක් තිස්සෙ කිසිම අවුලක් කම්ප්ලේන් එකක් නැතුව වැඩ ටික බලාගන්නවා. ඒ හින්දා අගයක් නැතිද මන්දා?

    තාමත් ඉන්න හේතුව නිදහස.
    ලොකුවට වැඩ ගැන අහන්නෙ නෑ. මගෙම ඩෙඩ්ලයින් වලට තමා වැඩ. නිවාඩුවක් ඕනෙ උනොත් කලින් යන්න ඕනෙ උනොත් ප්‍රශ්න නෑ. ඕනෙම වෙලේක ගත්තැකි. අනික් එක විනාඩි පහයි ගෙදර ඉඳන් දුර.

    මම නම් කම්පර්ට් සෝන් එකේ හිරවෙලා කියලා හිතනවා. වෙලාවකට පට්ට කලකිරෙනවා. සල්ලි අඩුපාඩු දැනෙද්දි. මම හිතුවේ නිදහස තියෙන හින්දා ප්‍රීලාන්ස් කරගන්නවා කියලා. ඒ වෙන්නෙත් නෑ බන්.
    Umbatath mama uda daala tiyena comment adaalai wage hitenawa.
    ------ Post added on Nov 27, 2022 at 8:55 PM
     
    • Love
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    එක අතකට @scurvy අපිට වඩා සතුටින් ඉන්නවා නේද බන්. ඒ ජීවිතෙත් අමුතු ලල් එකක් තියනවා
    Happiness kiyanne what you make out of kiyana eka. Eka eka kaaley apita sathuta gena dewal wenas wenawa. Okath nikan phase ekak witarai
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    මීට වඩා සතුටු වෙන්න වෙනත් රස්සාවල් තියෙනවා කියලා හිතෙනකොට හිතේ සතුට නැති වෙනවා.
     
    • Like
    Reactions: Honda.putha

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ජොබ් එක නම් මරු.ලොක්කොන්ට ඉන්න නාකි පකයලගේ අදහස් මාරු කරන්න අලුත් ටෙක් හදුන්වලා දෙන්න කරන්නම බැරි වැඩක්.පඩි තකෙන් නම් හම්බෙනවා සුපිරියට.ඒක නිසා ඉන්නවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Mata mey issue eka tibba. 10 years oya nisa malen hitiyath (antima kaaley) job maaru kaley ne. Lokkoth eka danan hitiya wage. But mama decison ekak gaththa maru wenna. risk eka ganna.
    matath hithenne un hithanawa mama meka dala yanne na kiyala.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මැද ඉන්නේ බන් (ගොඩක් දුරට එපා වේලා වගේ තමයි)