මට -රෙප් දීලා 3තුන් දෙනෙක් මම ඔරියන්ගෙ ෆේක්ලු...කුනුහරපෙනුත් බැනලා.. :sorry:
දැන් අහන්න එපා රිදුනද කියලා..
මොකද මේ රෙප් එකතු කරගත්තෙ ඔයාලත් එක්ක මොනවා හරි බෙදාහදා ගත්ත එකේ ප්‍රතිපලයක් විදියට.. මගේ රෙප් කැපුවාම රිදෙනවා මට...
මට රිදවීම ඔයාලගෙ අරමුණ උනානම් ඔන්න ඒක ඉහලින්ම ඉශ්ට උනා :sorry:
ඒත් මට...