Gym යන්නෙ නැතුව Six Pack හදාගමු

Jan 13, 2012
37
0
0
මචන්ල මගේ බර 112kg විටර තිබ්බ දැනට මස 2කකට විතර කලින්..දැන් 85kg ඔවම තමා මම කරේ තමා 6 pack එක නම් නැහැ.තව පොඩි ෆැට් තට්ටුවක් තියෙනවා.තව ටික දවසකින් එකත් එඉ..ඕක ෆට්ට සර්ත්කෛ...මම කරපු නැති ඒවා ටික කුත් ඔකේ තියෙනව ඒවත් කරන්න ඕනි.දැන් ඉස්සර වගේ නෙමේ පාරේ යනකොට කෙල්ලෝ එකසිය ගානට බල්මෙට් එක දානවා.එක හින්ද අල බෝල වගේ ඉන්න එවුන් ටික ඕක කරොත් ගොඩ .බැටිස්ට වගේ වෙන්න ඕනි නම් චුට්ටක් ග්ය්ම් 1ක කටත් ගියාට කමක් නෑ.ඔකේ තියෙන ස්ටෙප් ටික ගැන මමත් ගැරන්ට් කරනව... meka daapu kolla nam elama porak +++++++ඔක්කොටම ජයවේව !!!!!
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Maxxa Boss :cool:
    10+

    තෑන්ක්ස් මචන්...:)

    ඩෙල්ටා පුතා;11844038 said:
    මචන්ල මගේ බර 112kg විටර තිබ්බ දැනට මස 2කකට විතර කලින්..දැන් 85kg ඔවම තමා මම කරේ තමා 6 pack එක නම් නැහැ.තව පොඩි ෆැට් තට්ටුවක් තියෙනවා.තව ටික දවසකින් එකත් එඉ..ඕක ෆට්ට සර්ත්කෛ...මම කරපු නැති ඒවා ටික කුත් ඔකේ තියෙනව ඒවත් කරන්න ඕනි.දැන් ඉස්සර වගේ නෙමේ පාරේ යනකොට කෙල්ලෝ එකසිය ගානට බල්මෙට් එක දානවා.එක හින්ද අල බෝල වගේ ඉන්න එවුන් ටික ඕක කරොත් ගොඩ .බැටිස්ට වගේ වෙන්න ඕනි නම් චුට්ටක් ග්ය්ම් 1ක කටත් ගියාට කමක් නෑ.ඔකේ තියෙන ස්ටෙප් ටික ගැන මමත් ගැරන්ට් කරනව... meka daapu kolla nam elama porak +++++++ඔක්කොටම ජයවේව !!!!!

    එල එල මචෝ.. :) :yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් උදේට හරියට කන්නේ නැති එක fat අඩු කරගන්න භාදාවක් වෙන්නේ කොහොමද ? මම වැඩි හොඳට කියලා උදේට කන්නෙත් නෑ.Tea එකක් බීල ඉන්නවා .
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    machng mageth awa six packs.. wade hari.. mamanam swiming karana gaman kale mewaa... masa 3 wade goda
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    body weight exercises to burn body fat
    HIIT training method
    5 rounds 30 reps
    20 seconds rest (pause) on each round

    Burpees
    Mountain climbers
    Jumping jacks (or Skipping)
     
    Last edited: