ලොකු කර ගන්න නම් දන්නේ නෑ පුතී.. පමා කර ගන්න නම් දන්නවා...
ගේම යනකොට වාහනේ ලීස් එක ගැන හිතපන්..:oo: එක්කෝ ඉන්ශුවර්න්ශ් එක ගෙවන්නේ කොහොමත හිතපන්... ගෙදර ලයිට් බිල් වතුර බිල් රෙන්ට් එක.. :dull:ඒ වියදම් ගෙවන හැටි කල්පනා කොරපන්...:rofl:
හවුස් ලෝන් එක ගෙවන හැටි හිතපන්.... ළමයින්ගේ ඉස්කූල් පීස්...