මට හිතෙන්නේ ඕක මෙහෙමයි.. මේ රිසර්ච් එක ෆේල්.. මැච් වෙන්නේ නෑ.. මොකද... ඕක හරියට මේ මිල්ටන් මල්ලවාරච්චිද නැත්නම් දිමන්ක වෙල්ලාලගේ ද කියනවා වගේ ප්‍රශ්නයක්... නැත්නම් අද කාලේ EDM අහන උන්ගෙන් ආයේ එල්විස් ප්‍රිස්ලි අහපන් වගේ කාථාවක්...
අඹ යාළුවෝ, ඔව් අපි 90'S හිටපු උදවිය හැටියට ඒක වින්දා.. නිමල්ට...