ලංකාවම හෙල්ලූ මිනී මැරුම්
ධනයට බලයට කෑදරව හෝ කාමයෙන් මත්ව මිනිසෙකුගේ හෝ වෙනත් කිසියම් ප්‍රාණියෙකුගේ ජීවත් වීමේ අයිතිය අහිමි කිරීම මහ පොළව නොඋහුලන අපරාධයක්. මෑතක දී වුනත් මනුෂ්‍ය ඝාතනයක් කියන්නෙ පුවත්පතක මුල් පිටුවේ පළවන තරම් ප්‍රවෘත්තියක්. අද වර්තමානය වන විට යුධ භීෂණ කාල පසුකරගෙන විත් ජනමාධ්‍ය...