මගේනම් theoryය මම පුළුවං තරම් ඔය වගේ ඩයල් අත්ත මුදුනටම ගෙනත් තියනවා.උන් අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඔය ටික.උන්ට අපි ගොනා වුනාට කමක් නෑනෙ බං.ලොක්කා අපේ වැඩ ගැන satis නම්.
උන්ව එහෙම තිබ්බම පට්ට ලේසියි බං වැඩ කරගෙන යන්න :cool::cool::cool:
මොකද මචං පරණ ඩයල් සෑහෙන වැදගත් අපිට තැනක් හදාගන්නකං.පස්සේ...