තමන්ගේ ජීවිතේ ගැන ගන්න ඕන තීරණ මේකෙ ඉන්න එකාලගෙන් අහල පලක් තියද බොල.
උඹ කියපු දේවල් වලින් උඹ කෙල්ලට ආදරේ කියලා පේනවා.
උඹ නම් මහාම මහා මෝඩයෙක් මචං.මේකෙ ඉන්න උන් උබේ කෙල්ල දැකලත් නෑ දන්නෙත් නෑ.
මේකෙ ඉන්න උන් කැමති වුනත් අකමැති වුනත් වැඩක් නෑනෙ.උන් නෙමෙයිනෙ ඉන්නේ උඹේ කෙල්ල එක්ක, උඹනේ.
ඉතින් උඹ උඹට...