1. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මමත් ඔන්ලයින් නං ගහල නෑ.. කැසිනෝ වලට ගිහිල්ල නං ගහල තියෙනවා.. බේලිස් එකේ..
  2. Red_frame

    වරෙන් ඇමති කෙනෙක් වෙන්න.

    ඇත්තු ටික අල්ලල දළ ටික කපාගනිං
  3. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    සිරාවටම ගැහුවම මාර ආතල්..
  4. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒකනේ යකෝ අපි තමයි මේ කියක් හරි හොයාගන්න නහින්න හදන්නේ..
  5. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    පාඩුයි දිගය ගහනකොට.. පෝකර් එහෙම නෙමේ..
  6. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අපෝ.. මම ගොඩ ආවෙම එකෙක්ව මරාගෙන.. මම ගොඩ ගියා ඌ ගාල්ලෙදි කෝච්චියට පැන්න.. සිරාවටම...:rofl:
  7. Red_frame

    වරෙන් ඇමති කෙනෙක් වෙන්න.

    උඹට දෙනවා වනජීවි
  8. Red_frame

    වරෙන් ඇමති කෙනෙක් වෙන්න.

    ජරාව ඕනේ ඉතිං දැම්මම
  9. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අන්න හරි.. කාඩ්ස් වලට වැලිව් දීල ෆ්ලෝප් එකට දානවා. Ace 11යි.. අන්න එහෙම..
  10. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අනික්වා නොකරන එක හොදයි.. රූලට්, බ්ලැක්ජැක් තේරුමක් නෑ.. හවුස් එක සම්බන්ධ නැති බිස්නස් එකක් කරන්න ඕනේ..
  11. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඇයි යකෝ යාලුකම් නැතිවෙන්නේ මොනවටද? කඩේට එන බිස්නස් ටික හැඩ්ල් කරන්න තියෙන්නේ.. හැබෑ බොක්ක උනුවෙලා කරන්න පුළුවන් බිස්නස් නෙමේ මේව හොදේ..
  12. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    බ්ලැක් ජැක් හවුස් එකත් එක්ක සේල්ලං කරන්නේ එච්චර හොද සෙල්ලමක් නෙමෙයි කරන්න.. මහ දෙයක් නෑ ලේසී.. 21ට ගේම යන්නේ..
  13. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඉදපං මම දාන්නං
  14. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මේ ඇත්තටම රට යනවද.. බඩු කඩයක් දාල දෙන්නද කරන්න..
  15. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අඩෝ උඹලට කැසිනෝ ගහන හැටි කියල දෙන්නද? පෝකර්, බ්ලැක්ජැක් අනංමනං..
  16. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඇත්තට තමයි මිනිහෝ කිව්වේ.. AG සර්ටිෆයි කරපු ග්‍රාමසේවක සහතිකයක් අරගෙන වරෙං මාව හම්බෙන්න..
  17. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඉතින් මං තෝව නොමග යැව්වද මිනිහෝ තෝ එක මගෙන් අහන්නේ.. ඒක ගිහිල්ල බැංකුවෙන් අහපං මූසලයෝ
  18. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඕකගේ කකුල් දෙක ගැහෙයි මිනිය කපන්න කිව්වම..
  19. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් මෙහේ කොහෙද මිනිහෝ ස්ටේශන්..

    No contents