1. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    හරි හරි මිනිහෝ ඕක නොර්මල් දෙයක්.. ඔහොම වෙනවා.. ලබාගතහැකි මුදල තමයි ඇත්තම අකවුන්ට් එකේ තියෙන ගාන.. ගිණුම් ශේෂය පෙන්නුවට ඔය ගාන ඇත්තටම ගන්න බෑ.. ඕක නෝර්මල් දෙයක් atm වල වෙන..
  2. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කැපුව කෙටුවා සුද්ද බුද්ද කලා ෆෝමලින් ටික ගැහුව පුළුන් ටික පිරෙව්වා ගේම ක්ලෝස්..
  3. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    පුලුවන්.. කොත්තුවක් 200ක් නේ යකෝ.. 100% ප්‍රොෆිට් වැඩේනේ..
  4. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    තෝ බිස්නස් එකය එන්ටර් වෙච්ච දවසෙම මම කරවල කෑම නවත්තනවා..
  5. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ මෙහේ ස්ටේශන් එකක් අහල පහල නෑ ඒ හින්ද අවුලක් නෑ..
  6. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මගේ ටාර්ගට් එක මල්ශාලාව..
  7. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඕක හරි ගියොත් මම නං ලොකු එකාව අනිවා දානව..
  8. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මම උබට බඩවල් බොකු ටික සේරම දෙන්නං.. උඹ ශේප් එකේ කරෝල වාඩියක් දාපං..
  9. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කඩ්ඩ පුළුවන් නං වරෙං මගේ අලුත් ඉම්පෝර්ට් බිස්නස් එක උඹට භාරදෙන්න.. උඹට තනිකර නෙගෝසියේශන්ස් කරන්න තියෙන්නේ සුද්දො එක්ක.. මම led බල්බ් 20000ක් ගේන්න දැම්ම.. අන්න ඒ වගේ තව තව මාර්කට් කරන්න පුලුවන් දේවල් බලලා චීන්නු සෙට් කරං ගේන්නයි තියෙන්නේ..
  10. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒකනේ මං මෙහෙම ඉන්නේ..
  11. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උඹලමනේ යකෝ රෙද්ද වර්ජනය කරන්නේ..:angry: මාත් තව අවුරුදු දෙකකින් ලොකු එකාව සයිටම් එකට දාන්න හිටියෙ..
  12. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උඹට මොනවද බං මං ගාව කරන්න පුළුවන් වැඩ.. උඹට එලකිරියටම කඩ්ඩ පුලුවන්ද?
  13. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මූ තාම ඩොකෙක් නෙමෙයි නේ.. එහෙනං මොනව හරිකරන්න තිබ්බා.. මූමේ භාගෙට ඉගෙනගෙන ඇවිල්ලා මොන මගුලක් වෙයිද දන්නේ නෑ.. එහෙමනං මෙහෙම කරන්න ඕනේ.. හොස්පිට්ල් එකකුයි ඒ ලගින්ම මල්ශාලාවකුයි දෙකක් දාන්න ඕනේ.. එහා පැත්තේ ඉස්පිරිතාලෙ මූ බෙහෙත් දෙනවා අනිත් පැත්තේ මල්ශාලාවට බිස්නස් එනවා..:rofl:
  14. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උඹ මෙඩ්ඩෙක් නේ.. උඹට මොන ජොබ් දෙන්නද මං..
  15. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඇයි ඌත් කැලන්ඩරේ බලලද පියාබන්නේ මිනිහෝ
  16. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නිලේ බලල ඉන්ජෙක්ෂන් එක විද්ද ගමන් ඇත්ත කටින් එලියට පැනිනවා දැක්කනේ..:rofl:
  17. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කැම්පස් වල එහෙම තමයි.. පොඩි පොඩි අතවර වීම් කොල්ලන්ට සිද්ධ වෙනවා.. උඹ ඒව හිතට ගන්න එපා වැස්ලීන් එකක් අරං ආයේ කැම්පස් පලයං..:(:rofl:
  18. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් නැතුව යකෝ..
  19. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උඹ දැනටත් කැම්පස් නේ මූසලයෝ

    No contents