මේක download කරලා
[URL="http://www.softpedia.com/get/Internet/Internet-Radio-TV-Player/Readon-Free-Internet-TV-and-Radio-Online.shtml"]
Install කරන්න ඊට පස්සේ රට හැටියට Select කරන්න Srilanka, ඊට පස්සේ Buddhism Channel ටික හොයලා Double Click කරන්න. මෙතන TV වගේම Radio පවා තියෙනවා ලංකාවේ.