ඒක ඇත්ත මම මස් කන්නේ නැති වුනත් ඉදලා හිටලා හරි කන්න වෙනවා. මොකද අපිට කරන්න දෙයක් නෑ. ශරීරය හැදිලා තියෙන හැටි තමයි ඒ. මස් වලින් කැල්සියම් නෙවෙයි ගොඩක් වෙලාවට ප්‍රෝටීන්, විටමින් b12, ,සින්ක්, යකඩ වගේ පදාර්ථ එන්නේ. විටමින් b12 තියෙන්නේ හරක් මස් වලයි, කළුකුම් මස් වලයි. යකඩ තියෙන්නෙත් මස් වලයි...