ඒ සේරම දේවල් මණ්ඩලේ පරිගණකයෙන් බලන්න පුළුවන්..
ඒ නැතත්, එයාලගේ චක්රලේක වලට අනුව නියමිත දින ගන්නට දඩයක් නියම වෙනවා...
කාලය තීරණය කරන්නේ ප්රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයෙන්...
දඩයත් තිරනය කරන්නේ එතනින්...
දන්නවනේ රතු බිල ගෙවන්න යන්නේ, අන්න එතන...
මීටර් රීඩර් සේරම කට්ටිය පැමිණිලි කරන්නේ එතනට...