අප්පට බොල... ඒක කල්පනා උනේ නැහැනේ... අවුලක් වෙන එකක් නැහැනේ බං... ඔෆිස් එකේ කොම්පියුටර් එකකට මේක පෙන් එකෙන් අරගෙන ගිහින් ඕපන් කළා... පිස්සු හැදෙනවා.... ඒ යකා සෙක්ස් සයිට් වල වැඩිපුර රෙජිස්ටර් වෙලා තියෙන්නේ.... මම ඒක සේව් කරගෙන ආවා...:D:D අප්ලෝඩ් උනත් අපේ පුද්ගලික දේවල් මොනවත් ඒවයි දාන්නේ...