1. Starry Night

    සතොස - කෘතීම සහල් තිබේද?

    මචං මේ දවස්වල සතොස සිමා සහිතව පිටරටින් ආනයනය කල සහල් වර්ගයක් (සම්බා වර්ගයක් , පොන්නි සම්බා නොවේ) 1Kg 135/- අලවි කරනවා. රසේ එතරම් අවුලක් නෑ, නමුත් මේක කෘතීම සහලක් කියලා මතයක් තියනවා. එහෙම කෘතීම සහල්ක් තියනවද ? මේක බොරු මතයක් ද ? රජයෙන් ගෙන්වන හින්දා යම්කිසි පරිකශ්නයකින් පස්සේ නෙමේද ගෙන්වන්න අනුමත...
  2. Starry Night

    ඥානක්කා රජයට අවවාද කරයි?

    Ra, Ra, Rasputin Lover of the Russian Queen There was a cat that really was gone Ra, Ra, Rasputin Russia's greatest love machine It was a shame how he carried on
  3. Starry Night

    අනාගතය දුටු චතුර අල්විස්..

    චතුර ඔයත් බබා නෙමේ ...ඔයත් රෙදිනතුව කඩේ ගිය බයික් තමයි
  4. Starry Night

    ඇමරිකාවේ 'බිලැක් ලයිව් මැටර්’

    ඇමරිකාව ඉස්සර ඔහොම නෑ .... බැසිලා ඇමරිකාවට ගියාට පස්සේ උන් නරක්වුනා ...
  5. Starry Night

    IMF එකෙන් රාජ්‍ය සේවකයන 25% ක් ගෙදර යවන්න කිව්වොත් මොකද වෙන්නේ?

    ඇත්ත කියපන් උබත් අයිස් ගහන රාජ්‍ය සේවකයෙක් නේද ?
  6. Starry Night

    මොකක්ද හුත්* වෙන්න යන්නේ

    ඒවුනාට ඉන්න රටක් තියනවනේ !!
  7. Starry Night

    ‍රට ගොඩ ගැනීම - වඩාත් සූර දෙසපාලන පක්සෙය තෙරිම

    ගොනෝ....... ජිවත් වෙන්න ආමාරුයි තමයි දැන්.... එත් එහෙම කියලා කසිප්පුයි ගන්ජයි එකට ගහනවද බෝල ?
  8. Starry Night

    ආහාර ජීරණය හා මේදය උරාගැනීම --පැහැදිලි කරන්නකෝ

    මෙන්න මේක මට ටිකක් පැහැදිලි මදි ... දැනටමත් සරිරයේ අනවශ්‍ය විදිහට fat තියන මිනිහෙකුටනේ මේ අහාර ක්‍රමය නියම කරන්නේ. එතකොට පිටතින් fat ගන්න එකත් අඩුකරොත් ඉක්මනට ශරීරයේ තියන fat burn වෙනවා නේද ?
  9. Starry Night

    ආහාර ජීරණය හා මේදය උරාගැනීම --පැහැදිලි කරන්නකෝ

    අනවශ්‍ය මේදය ශරීරයේ විවිද ස්ථානවල තැම්පත් වීම නිසා මහත්වුන අයගේ වුනත් ගොඩක් වෙලාවට fatty liver තත්වයක් දකින්න නෑ. එහෙනම් අක්මාව full වුනාට පස්සේ වැඩිපුර මේදය සමට යටින් තැම්පත් කරනවා වෙන්න පුලුවන්ද ?
  10. Starry Night

    ආහාර ජීරණය හා මේදය උරාගැනීම --පැහැදිලි කරන්නකෝ

    ස්තුතියි!....දැනුම බෙදීම යනු පින්කමකි... එම නිසා ඔබ තවදුරටත් උසස් අද්යාපන හදාරන්නේක්නම් ඒ කටයුතු ඉහලිම සාර්ථක වේවා!.. දරුවන් සිටිනම් ඔවුන්ට ඉහලම අද්යාපන ප්‍රතිපල ලැබේවා!!! මචන් මට පොඩි ප්‍රශ්න ටිකක් තියනවා, වෙලාවක් තිබ්බොත් උත්තරයක් දෙන්න. හිතන්නකෝ, මම සම්පුර්න අහාර වේලක් අරන් පැයක් ගතවෙලා...
  11. Starry Night

    මහජන කැරැල්ලක් අත ළග….! බුද්ධි අංශ රජයට අනතුරු හඟවයි.

    The fact that "what is happening" is still fascinative! If it was a Riot, the prospecting outcome would have been much fruitful & outstanding!!!. ... Let's see with a postie mindset !
  12. Starry Night

    නැවේ එන්ජිම මුහුදට...!

    නැවකට වැඩිම බරක් දෙන කොටස තමයි නැවේ එන්ජිම. නැවේ එන්ජිම වැඩකරන්නේ නැතිනම් නැවට බරක් වුන එන්ජිම ගලෝලා මුහුදට දාලා මුලින්ම ඒ බරෙන් නිදහස් වෙන්න. බරෙන් නිසහස් උනහම එකේ ඉන්න නැවියන්ට කොහෙන් හරි රුවලක් දාලා (තාවකාලික), හබල් ගාලා නැව ලගම තියන ගොඩබිමකට ගෙනියන්න පහසු වෙනවා ... ඊටපස්සේ නැව රෙපයාර් කරගන...
  13. Starry Night

    මහජන කැරැල්ලක් අත ළග….! බුද්ධි අංශ රජයට අනතුරු හඟවයි.

    ලංකාවේ තියෙන්නේ විරෝදතා වියාපාරයක් (Protest ) එකක් මිසක් කැරැල්ලක් (Riot ) නෙමේ. කැරැල්ලක් තියන මුලික සාදක දෙකක් තමයි නිශ්චිත නායකත්වයක් හා එයට ආවේනිකවූ ප්‍රතිපත්තියක්. නමුත් මේ දෙකම අද ලංකාවේ ඇතිවෙලා තියන තත්වයේ නෑ. මෙහි එකම සටන් පාටය ගෝටා ඇතුළු මේ තක්කඩි පාදඩ නඩයට ගෙදර යන්න කියන එක. නමුත්...
  14. Starry Night

    ආහාර ජීරණය හා මේදය උරාගැනීම --පැහැදිලි කරන්නකෝ

    Thanks Bro ! මම youtube බැලුවා නමුත් මම හොයන දේ හමුවුනේ නෑ. මේ vido දෙකේත් එක නෑ. මම අහන්නේ ආහාර ජීර්ණ පද්දතිය ගැන නෙමේ. මට දැනගන්න ඕනේ : අපි තෙල් සහිත ආහාරයක් ගත්තහම එක මේදය විදිහටමද තැම්පත් කරගන්නේ ? එතකොට පිස්ටය ගත්තොත් එකත් මේදය විදිහට තැම්පත් වෙනවද ? සීනි ගත්තත් වැඩිපුර ශක්තිය මේදය...
  15. Starry Night

    ආහාර ජීරණය හා මේදය උරාගැනීම --පැහැදිලි කරන්නකෝ

    කෝ ... යකෝ මේකේ bio වැඩ්ඩො නැද්ද ?
  16. Starry Night

    ආහාර ජීරණය හා මේදය උරාගැනීම --පැහැදිලි කරන්නකෝ

    අහාර ජීර්ණය , මේදය , ලිපිඩ, අතිරේක ශක්තිය මේද ලෙස තැම්පත් වීම, මේද දහනයෙන් ශක්තිය නැවත ලබාගැනීම, ග්ලුකෝස් දහනයෙන් නැවත ශක්තිය ලබාගැනීමවගේ ජීර්ණය සම්බද ක්‍රියාවලිය පැහැදිලි කරන වැඩසටහනක් හොයලා දෙන්නකෝ. මට ඔය ඉහත කියපු දේවල් හරියටම වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ ...

    No contents